දියුනු වෙන්න රට යන්නම ඖනද? රට ඉදලා දියුනු වෙන්න බැරිද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    නිවරැදි කිරීම

    දියුනු වෙන්න රට යන්නම ඖනද? තමන්රගේ රටේ ඉදලා දියුනු වෙන්න බැරිද?​



    එන්න එලකිරි විද්වත් කමිටුව. නිකං දොරමඩලාව එලකිරි වර්ෂන් එක කරමු බලන්න
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    Godak unta entrepreneurship skill ekak na,
    same 9-5 job ekata wena rataka wadiyen salary gewana arbitrage eken thama goda yanne..

    Skill ekak thiyanawa nam lankawa hondai naththan ithin no option rata yaama ara..
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ලංකාවේ ඉඳන් ටොයිලට් හෝදලා වාහනයක් ගන්න කොච්චර කාලයක් යනවා ද?
    @shenat
     
    • Haha
    Reactions: Shamal3001

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    සල්ලි ටිකක් හොයාගන්න යන්න ඕන ඔය බයිලා ගහන එකෙක් වත් නෑ බන් අපිට නැති වෙද්දී
     
    • Like
    Reactions: Shamal3001

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Eg presidnetAKD- no job only first degree graduated around 95-full time politician of JVP parliament salary - asset over 400 million(in parliament since 2000 for 25 years ! MPs salary
    Minister Wasantha - only private tuition and selling snacks in Train- No permanent job - assets over 275 million....
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දැන් නම් හැම රටම ඉන්දියාව වගේ. තූ නොදකින් කාලකන්නි හොඳට තියෙන රටවල් වලට ඇවිත් කාල දානවා 🤮
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,122
    2,257
    113
    People like Kamala Harris, Rishi Sunak are the descendants of the South Asian migration, decades before I was born

    From today's standards, I feel it was too easy back then

    In one of Yashoravaya, episodes, Sunimal mentions, it's worth even if you beg in Europe, which I could agree


    Read about horror stories of migrants, nowadays..

    දැන් නම් හැම රටම ඉන්දියාව වගේ. තූ නොදකින් කාලකන්නි හොඳට තියෙන රටවල් වලට ඇවිත් කාල දානවා 🤮

    Although you guys hate Indians for lot of reasons, when I watch the Cricket World Cup 1996, the support given by the Indians and Pakistanis to our team was just amazing

    When the war was at its peak, it was Pakistan who supplied weapons to SL

    And it appears to me that maybe our region is actually relatively peaceful - maybe it's the influence of the religions or Cricket - correct me if I am wrong..

    Look at Africa, ME, Latin America and even Europe - they are at big time war or narcotics s##t - read about what happened to the Mexican female president recently..
    ------ Post added on Nov 15, 2025 at 2:03 PM