දිය නයාගෙන් "තෑග්ගක්"!
දිවි නසාගන්න ළිඳට පැන්න කතට දිය නයාගෙන් "තෑග්ගක්"!
මාතර-
පවුල් ආරවුලක් දුර දිග යැමෙන් සිත් වේදනාවට පත් එක් දරු මවක් නිවස අසල ජලය පිරුණු ළිඳකට පැන්නේ දිවි නසා ගැනීමටයි.
ළිඳට පැන්න කාන්තාවට ළිඳ තුළදී මුහුණපාන්නට සිදුවූයේ නොසිතූ දෙයකටය. ළිඳ තුළ සිටි දිය නයකු ඇගේ ඇඟේ එල්ලුනි. ඇය බියවී කෑ ගසන්නට පටන් ගත්තාය. අහල පහළ මිනිස්සු ළිඳ අසලට වට වූ අතර ඇය ගොඩට ගත්හ. දිය නයාට පිංසිදුවන්නට ඇගේ ජීවිතය බේරී තිබිණි. මෙම සිද්ධිය මාතර ප්රදේශයේ ගමකින් වාර්තා විය.
** අද qQv yQන**