යාළුවා;16386504 said:හොයල බලපන්. කළු නික ඇති. හැබැයි හොයන්න තමා බැරි![]()
ඇත්තඅපෙ තාත්තට නම් හම්බඋනා

අද කාලෙ නම් හොයාගන්න බැ වගෙ තමයි

යාළුවා;16386504 said:හොයල බලපන්. කළු නික ඇති. හැබැයි හොයන්න තමා බැරි![]()
ඇත්ත

තාත්ත ළඟදීද බැන්දේඇත්ත
අපෙ තාත්තට නම් හම්බඋනා
අද කාලෙ නම් හොයාගන්න බැ වගෙ තමයි![]()

ඉතින් ඉස්සර හිටියා තමා. මම කිව්වෙ දැන් හොයාගන්න අමාරුයි කියල. අපේ තාත්තටත් හොඳ කෙනෙක් හම්බුනා. දැන් අවුරුදු 30ක් පැනල කසාද බැඳලා..ගස් බල්ලා
නැ යකො මගෙ අම්මා ගැන කිව්වෙ
![]()
හ්ම්යාළුවා;16389530 said:ඉතින් ඉස්සර හිටියා තමා. මම කිව්වෙ දැන් හොයාගන්න අමාරුයි කියල. අපේ තාත්තටත් හොඳ කෙනෙක් හම්බුනා. දැන් අවුරුදු 30ක් පැනල කසාද බැඳලා..![]()
බලමු බලමු සොයන්නාට සම්බවෙයි වෙයි ලු නෙ
මෙහෙත් ඒ වගෙ තමයි

හ්ම්බලමු බලමු සොයන්නාට සම්බවෙයි වෙයි ලු නෙ
මෙහෙත් ඒ වගෙ තමයි

නෙදකින් මුන්ව දැක්කම එපා වෙනවා රටේ දේශපාලනේ...ඔව් බන් මුන්ව දිනවනවා අපේ මිනිස්සු
මුන්ටත් චන්දෙ දෙන උන් ඉන්නවනේ ,,,,


