දිලන්ත විතානගේ IJTS කෙරුවාව

Josh_0x0

Member
Aug 14, 2014
182
5
0
යාළුවා;17122458 said:
අනේ හුකේ ගම්මානේ බල්ලො හු** තුම්මුල්ලේ කිව්වලු :rofl:
අපේ අයිය කාරයෙක් ඉන්නව මොරටු හිටියෙ ඌ දැන් Virtusa Technology Consultant. උගෙන් ඇහුවනන් සිරිබද්දන ගැන කියනවා හරියටම :baffled::rofl: ඌථ් මොරටු ඉවර වෙලා ජාවා PRactice කරන්න IJTS ගියා. ඌ නං වැඩකරු නිසා ඕන ටික අරන් ආව. :dull:

:yes: siribadhdhanya godak uda giye ijts eke hitiya mora CSE karapu ekek CSE nawaththala uge langata awilla:rofl:
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    යාළුවා;17122447 said:
    දෙනවා ඇති :P

    bada kapan merenna hitanawa ban mewa dakkama :P

    දවස් 6 ට අවුරුදු 6 ක දේවල් ඉගන ගත්තා....
    Ishantha Sir අසාමාන්‍ය පුද්ගලයෙක්. හිතන විදිය, කරන වැඩ අමුතුයි.
    Rich Theory එක ගැන නම් කතා කරන්න වචන නෑ.
    ඒක වටිනා ශාස්ත්‍රයක් වගේ හිතා ගන්න බෑ.
    මේ රටේ ඉන්න අය මේව දන්නෙ නැති නිසයි අපේ රටේ හිගන්නො වැඩි. සර්, Real ජාතික වීරයෙක්.
    මම පෙර ලොකු පිනක් කරල මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගනගත්තා.
    Normally බුදුවරයෙක් කියන දේ එක පාරෙන් තේරෙනවා.
    Ishantha Sirත් එහෙමයි.කියන දේ
    ඒ ලෙසම තේරෙනවා.
    Ishantha Sir බුදුවරයෙක් ද කියලා මට සැකයි. එතරම් පුදුමයි
    IJTS එකේ BSc එක පාරෙ හිඟා කාල හරි ගන්නවා.
    ලෝකෙ ඉන්න Great ම ගුරුවරයා Ishantha Sir.
    ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න සර්. මඩ පාරවල් ගහන එවුන්ගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    අෆ්ෆා මේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ...මාත් ඕකට ලක්ෂ 2 විතර පුජා කළා....:dull::dull:.

    PCJT දැන් OCJP මොකක්ද එකක්ලු...එතකොට SCJP අෆ්ෆා තව තව ඒවා ගොඩයි...වෙලාවකට මට ඒවා මතක් වෙද්දී බඩ පපුව දාලා යනවා....
    :(:(

    ගණන් ගන්න එපා .. ඕව ඔහොම තමයි, ඕක කන බත් ඇටයක් ගානෙ ඕකට බඩ යනව, අසරණ මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කනවට ... :yes::yes: කාලෙන් කාලෙට එන එක එක රැල්ලවල් පස්සෙ අනිත් අය ගියාට යන්න එපා ...
    හැමතැනම බොරු සුරංගනා ලෝක පෙන්නනව මිනිස්සුන්ව රවට්ටන්න .. අනාගතයෙත් මිනිස්සු රවට්ටන ඒවා ගොඩක් එයි, ඒවාට උඩගෙඩි දෙන, නයට කහින අයත් ඉඳී .. එයා දෙය්යෙක්, බුදු වෙලා ඉන්න සර් කෙනෙක්, එයා තමයි පොර, එයා කියපු හැම තත්පරයක්ම ජීවිතේට වටිනව, වගේ දේවලුත් කියන නයට කහින අය ඕනෙ තරම් දකින්න පුළුවන් වෙයි... ඒක නිසා මොලේ පාවිච්චි කරල වැඩ කරන්න ... :P:P
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දවස් 6 ට අවුරුදු 6 ක දේවල් ඉගන ගත්තා....
    Ishantha Sir අසාමාන්‍ය පුද්ගලයෙක්. හිතන විදිය, කරන වැඩ අමුතුයි.
    Rich Theory එක ගැන නම් කතා කරන්න වචන නෑ.
    ඒක වටිනා ශාස්ත්‍රයක් වගේ හිතා ගන්න බෑ.
    මේ රටේ ඉන්න අය මේව දන්නෙ නැති නිසයි අපේ රටේ හිගන්නො වැඩි. සර්, Real ජාතික වීරයෙක්.
    මම පෙර ලොකු පිනක් කරල මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගනගත්තා.
    Normally බුදුවරයෙක් කියන දේ එක පාරෙන් තේරෙනවා.
    Ishantha Sirත් එහෙමයි.කියන දේ
    ඒ ලෙසම තේරෙනවා.
    Ishantha Sir බුදුවරයෙක් ද කියලා මට සැකයි. එතරම් පුදුමයි
    IJTS එකේ BSc එක පාරෙ හිඟා කාල හරි ගන්නවා.
    ලෝකෙ ඉන්න Great ම ගුරුවරයා Ishantha Sir.
    ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න සර්. මඩ පාරවල් ගහන එවුන්ගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා.
    :rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මඩ පාරවල් ගහන එවුන්ගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා. :P:P:P

    ගණන් ගන්න එපා .. ඕව ඔහොම තමයි, ඕක කන බත් ඇටයක් ගානෙ ඕකට බඩ යනව, අසරණ මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කනවට ... :yes::yes: කාලෙන් කාලෙට එන එක එක රැල්ලවල් පස්සෙ අනිත් අය ගියාට යන්න එපා ...
    හැමතැනම බොරු සුරංගනා ලෝක පෙන්නනව මිනිස්සුන්ව රවට්ටන්න .. අනාගතයෙත් මිනිස්සු රවට්ටන ඒවා ගොඩක් එයි, ඒවාට උඩගෙඩි දෙන, නයට කහින අයත් ඉඳී .. එයා දෙය්යෙක්, බුදු වෙලා ඉන්න සර් කෙනෙක්, එයා තමයි පොර, එයා කියපු හැම තත්පරයක්ම ජීවිතේට වටිනව, වගේ දේවලුත් කියන නයට කහින අය ඕනෙ තරම් දකින්න පුළුවන් වෙයි... ඒක නිසා මොලේ පාවිච්චි කරල වැඩ කරන්න ... :P:P

    හැමතැනම බොරු සුරංගනා ලෝක පෙන්නනව මිනිස්සුන්ව රවට්ටන්න .. අනාගතයෙත් මිනිස්සු රවට්ටන ඒවා ගොඩක් එයි, ඒවාට උඩගෙඩි දෙන, නයට කහින අයත් ඉඳී :yes::yes::confused: