යාළුවා;17117474 said:Fuck IJTS![]()
yeah ! aw ! yeah ! aw ! Fuck IJTS

හැබැයි නම් මම නම් ගියේ නැහැ ඔය කඩේට මගේ යාලුවොන්ට කෙලවිලා තියෙනවා
හැබැයි ඇත්තටම කෙලෙවිලා තියෙන්නේ උන්ගේ අහිංසක දෙමාපියන් ගේ සල්ලි වලට !
අපි කියන දේ අහන්නේ නැතුව අපේ ඉස්කෝලේ එවුන් කීප දෙනෙක්ම ඔතෙන්ට ගිය විතරක් නෙමෙයි !
ඔය java degree ගන්නත් ගියා...
අර ගත්තත් එක්ක ලගදී !
පව් බන් උන් හිතන්නේ address එකක් තිබුනත් එතෙන university එකක් නැති අර university ඒකෙන් දෙන degree ගැන හිතන්නේ ලොකුවට !
උන් දෙන ලොරි talk වලට පව් කියලා හිතෙනවා ! මුන් තමයි උන්ට තෙල බෙදුවේ !







