දිල්කාට_මරණ_තර්ජන

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,924
    113
    Dubai
    දිල්කාට_මරණ_තර්ජන

    ඥාණසාර හිමිගේ බීමත් බව ඔප්පු කල දිල්කාට මරණ තර්ජන

    මෙවර දෙරණ 360 වැඩසටහනට සහභාගී වු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් අපහසුතාවයට පත්වන අකාරයෙන් ප්‍රශ්න කිරීම් සිදුකල බව පවසමින් එම වැඩසටහන මෙහෙයවනු ලබන දිල්කා සමන්මලී මහත්මියට දුරකතන ඔස්සේ දිගින් දිගටම මරණිය තර්ජන එල්ලවෙමින් ඇතැයි ඇය විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර තිබේ.

    සිංහල බෞද්ධයන් ගැන අදහස් දක්වමින් සූදුව සුරාව ගැන විරෝධයක් එල්ල කරමින් ඥාණසාර හිමි අදහස් දක්වමින් සිටියදී දිල්කා විසින් ඤාණසාර හිමියන් බීමත්ව රිය පදවා අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බව අධිකරණ නඩු වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔප්පු කලේය.

    දෙරණ ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අන්දමට මෙම වැඩසටහනට සඳහා සහභාගී වීම දෙරණ ආයතනය වෙතින් ඤාණසාර හිමියන් ඉල්ලීම් කර ඇති අතර ආයතනය විසින් දැනුම් දී ඇත්තේ වැඩසටහනේදී ඊට සහභාගී වන්නා දැඩිව ප‍්‍රශ්ණ කිරීමකට ලක්වන බැවින් ඒ සඳහා භික්‍ෂූන් වහන්සේ නමක් සහභාගී වීම නුසුදුසු විය හැකි බවයි. කෙසේ වෙතත් දිගින් දිගටම ඤාණසාර හිමියන් විසින් කරනු ලැබූ ඉල්ලීම මත ඒ සඳහා අවස්ථාව උන් වහන්සේට ලබා දී ඇති බවද පැවසේ.

    Source:
    lankacnews
     
    Last edited by a moderator:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අනේ ඔකී ප්‍රමෝට් වෙන්න කරන පොන්න පකුං ඔය ගද ගහන බැල්ලිව කවුද බන් ගනන් ගන්නෙ . කලෙන් කාලෙට ඔකි පොර වෙන්න කරන වෙසකම් තමයි ඔය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අනේ ඔකී ප්‍රමෝට් වෙන්න කරන පොන්න පකුං ඔය ගද ගහන බැල්ලිව කවුද බන් ගනන් ගන්නෙ . කලෙන් කාලෙට ඔකි පොර වෙන්න කරන වෙසකම් තමයි ඔය
    datz the truth machan, ඔය විදියට පාදඩ දෙෂපාලුවෙක් ගෙනල්ල ප්‍රසන කරපල්ලකෝ , :angry::angry::angry:
    තොපේ සක්කිලි මිඩියාව ප්‍රමෝට් කරගන්න
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    ඔය දෙවැනි වතාව මර්ණ තර්ජන ආපු. මම හිතන්නේ නෑ ඒකෙන් ප්‍රශ්ණයක් වේවි කියලා. ඔන්න මහින්දව හරි ගෝඨාභයව හරි ගෙන්වලා හරි ප්‍රශ්ණ කරා නම් තමයි මොකක් හරි ලොකු දෙයක් වෙන්නේ. එහෙනම් පොලිසියට Report කරත් කිසිම වැඩක් වෙන්නේ නෑ. රට පනින්නම වෙනවා බේරෙන්න නම්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොරුන්ට කඩේ යන උන්ට රිදිලා... උන් කියනව, ඔප්පු කරලා පෙන්නපු එක වැරදියිලු, තොපි වගේ ගොන් පන්සලේ ලයිට් ගියාමත් සාදු කියන එහෙයියො නිසා තමයි රුවන්වැල්ලෙ වගේ හොරු ශේප් ඒකේ ඇඟ බේරගෙන ඉන්නෙ, බොදු බල සේනාව මාධ්‍යවලට තර්ජනය කරන්න තරම් අන්තවාදී සන්විධානයක් කියලා කෙරුවාවෙන් පේනව, අද ඥානසාරට විරුද්ධව උසාවියෙ නඩුවක් තියෙනව, ඒ ක්‍රිස්තියානි පූජකවරයෙක් පල්ලියෙ යාඥා කරනකොට හාමුදුරුවො ඇතුලු පිරිසක් දේවස්ථානෙට ඇතුලු වෙලා කුනුහරුපෙන් බැනලා ෆාදර්ට ගහල, ඥානසාර තමයි ගහලා තියෙන්නෙ, නඩුවෙ තීන්දුව ආපුවම බලමු, යකො බෙබෙ කෙනෙක් කියලා උසාවියෙන් තීන්දු කරපු අපරාධකාරයෙක් කාරයෙක්ට කඩේ යන්නෙ රෙදි ඇඳගෙනද?
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    හොරුන්ට කඩේ යන උන්ට රිදිලා... උන් කියනව, ඔප්පු කරලා පෙන්නපු එක වැරදියිලු, තොපි වගේ ගොන් පන්සලේ ලයිට් ගියාමත් සාදු කියන එහෙයියො නිසා තමයි රුවන්වැල්ලෙ වගේ හොරු ශේප් ඒකේ ඇඟ බේරගෙන ඉන්නෙ, බොදු බල සේනාව මාධ්‍යවලට තර්ජනය කරන්න තරම් අන්තවාදී සන්විධානයක් කියලා කෙරුවාවෙන් පේනව, අද ඥානසාරට විරුද්ධව උසාවියෙ නඩුවක් තියෙනව, ඒ ක්‍රිස්තියානි පූජකවරයෙක් පල්ලියෙ යාඥා කරනකොට හාමුදුරුවො ඇතුලු පිරිසක් දේවස්ථානෙට ඇතුලු වෙලා කුනුහරුපෙන් බැනලා ෆාදර්ට ගහල, ඥානසාර තමයි ගහලා තියෙන්නෙ, නඩුවෙ තීන්දුව ආපුවම බලමු, යකො බෙබෙ කෙනෙක් කියලා උසාවියෙන් තීන්දු කරපු අපරාධකාරයෙක් කාරයෙක්ට කඩේ යන්නෙ රෙදි ඇඳගෙනද?

    :yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹ ඇහුවෙ නැද්ද ෆුල් කතාව?
    ආරන්‍ය වාසී හාමුදුරුවො ඉන්නවලු.
    ග්‍රාම වාසී හාමුදුරු චන්ඩිත් ඉන්නවලු.
    ග්‍රාම වාසී හාමුදුරු චන්ඩින්ට නිවං යන්න හදිස්සියක් නැල්ලු.
    උන්ට තියෙන්නෙ බිබී බඩු ගගහා ඉන්න.
    සාදු කියපං :frown:

    :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15172746 said:
    උඹ ඇහුවෙ නැද්ද ෆුල් කතාව?
    ආරන්‍ය වාසී හාමුදුරුවො ඉන්නවලු.
    ග්‍රාම වාසී හාමුදුරු චන්ඩිත් ඉන්නවලු.
    ග්‍රාම වාසී හාමුදුරු චන්ඩින්ට නිවං යන්න හදිස්සියක් නැල්ලු.
    උන්ට තියෙන්නෙ බිබී බඩු ගගහා ඉන්න.
    සාදු කියපං :frown:

    :rofl:
    එහෙම සාදු කියන උන් තමයි ඉන්න තරමක් ඉන්නෙ.හාමුදුරුවරු අඩු නිසා හාමුදුරුවරු බෝ කරලා ශාසනේ රැකගන්න ඕන කියලා ගෑනු ගෙනත් තියාගෙන බ* ගැහුවත් අපේ උන් එහෙමයි සාදු කියයි.

    ane paw lollonta ridila hikiz

    kamak na ban wadi kalak na tawa ohoma lagadima bolay maha unta sotar eka hambenawa
    allahukaabr

    උඹත් එක්ක කතාකරලා වැඩක් නෑ,
     
    :yes: