හොරුන්ට කඩේ යන උන්ට රිදිලා... උන් කියනව, ඔප්පු කරලා පෙන්නපු එක වැරදියිලු, තොපි වගේ ගොන් පන්සලේ ලයිට් ගියාමත් සාදු කියන එහෙයියො නිසා තමයි රුවන්වැල්ලෙ වගේ හොරු ශේප් ඒකේ ඇඟ බේරගෙන ඉන්නෙ, බොදු බල සේනාව මාධ්‍යවලට තර්ජනය කරන්න තරම් අන්තවාදී සන්විධානයක් කියලා කෙරුවාවෙන් පේනව, අද ඥානසාරට විරුද්ධව උසාවියෙ නඩුවක් තියෙනව, ඒ ක්‍රිස්තියානි පූජකවරයෙක් පල්ලියෙ යාඥා කරනකොට හාමුදුරුවො ඇතුලු පිරිසක් දේවස්ථානෙට ඇතුලු වෙලා කුනුහරුපෙන් බැනලා ෆාදර්ට ගහල, ඥානසාර තමයි ගහලා තියෙන්නෙ, නඩුවෙ තීන්දුව ආපුවම බලමු, යකො බෙබෙ කෙනෙක් කියලා උසාවියෙන් තීන්දු කරපු අපරාධකාරයෙක් කාරයෙක්ට කඩේ යන්නෙ රෙදි ඇඳගෙනද?










