දිල්කා අක්කි නාන්නෙ නැහැ කියන්නෙ ඇයි?...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    දිල්කා අක්කි නාන්නෙ නැහැ කියන්නෙ ඇයි?...

    දිල්කා අක්කි නාන්නෙ නැහැ කියන්නෙ
    ඇයි?...


    dilkalove.jpg



    මෙන්න එක්තරා ගොසිප් අඩවියක ක'මෙන්ට්ස්
    ලොල් සීන් එක.......

    මේකි මේ කියන්නෙ තනිකර බොරු.එතකොට දෙරණ ට එනකොට හිටපු කුරුණෑගල එක්කෙනා ලගදි නෙ අත ඇරියේ.අසේල මහත්තයෝ මොනා කරන්නත් කලින් දිල්කා ට හැමදාම නාන්න පුරුදු කරන්න.නැත්තම් අසේල මහත්තයෝ ඔයාට කරෝල කඩේක වැඩ කරලා පොඩි ට්‍රේනින් එකක් ගන්න වෙනව දිල්කා එක්ක ඉන්න.

    ආදර සම්බන්ධය ගැනනම් සතුටුයි,ඒත් වැරද්ද පෙම්වතා මේකීට නාන්න පුරුදු නොකල එක.

    දිල්කා නාන්නෙ නැති කතාව නම් මුලු දෙරණ Staff එකම දන්නවා.ඒක ඒතම් ලොකු දෙයක් නෙවේ.බැන්දට පස්සෙ හරියාවි.ඒත් මේ පත්තරේට කියල තියෙන්නෙ ගොඩක් බොරුනෙ.අවු 4ක් වෙනවලු Love කරන්න පටන් අරන්.කුරුණෑගල සීන් එක නවත්වලා 3ක් විතර ඇති.සමහර විට එක පාර දෙන්නටම ලවු කලාද දන්නෙ නෑ නේ.


    ඇයි බන් උබල මෙකි නාන්නේ න කියන්නේ..මන සීන් කොන් එක දන්නේ නැනේ කව්රුහරි කියපල්ලකෝ....



    දිල්කා නැවතී සිටින ගෙදර අයනම් පවසන්නේ ඇය ඉතා ලෝභ තැනැත්තියක් බවයි.ඇය ලෝභකම් දක්වන්නේ මිල මුදලට නොව නානකාමරයේ ඇති වතුරවලටය.එමගෙදර උදවිය දිල්කා විවාහ වී තම නිවසින් පිටවී යනවාට ඉතා අකමැතිය.හේතුව මන්ද යත් දිල්කා වෙනුවට පැමිනෙන කෙනා දිනපතා නාන අයෙකු වුවහොත් වතුර බිල වැඩිවන නිසාය.ඉඳහිට දිල්කාගේ කාමරයට එබිබලන එම ගෙදර උදවිය දිල්කාගේ ඇඳේ කොට්ටය විවධ වර්ණ ගෙන ඇත්තේ කෙසේදැයි විමසූ විට පැහිදිලි වී ඇත්තේ ඇය මේක්අප් පිටින්ම නිදාගැනීම නිසා කොට්ටය එසේ විවිධ පැහැයට ලක්වී ඇති බවයි.දිල්කාගේ මේ ලෝභකම ඇය දිගටම පවත්වා ගත හොත් සති දෙකක් තුල විවාහයට කෙළවී බෝඩිම් ගෙදරම දිගටම සිටීමට සිදුවනු ඇති නිසා දිල්කාගේ ‘‘නිව් ඉයර් රෙෂලූෂන්’’ එක වශයෙන් වතුරට ඇති ලෝභකම අත්හරින ලෙස ඇයට නව වසරේ දයාබර ඔවදනක් පිරිනමයි


    අසේල කොකොමත් සත්තුන්ට ආදෙරෙයිනේ,;);)

    දිල්කා නාන්න නම් නාන්න දිල්කා
    දිල්කා නොනා නොනා නේන්න දිල්කා
    දිල්කා නෑලු නාන්නෙ
    :lol:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    දිල්කාගේ නාන නොනාන සීන් එක කොහොම වෙතත් මටනම් පේන්නේ එකම පොරක් ඔක්කොම comments ටික දාල වගේ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊලඟ 360ට එන එකාට කියන්න තියෙන්නෙ වතුර බාල්දියකුත් අරං යන්න කියලා :D