දිල්කා හරීන්ගේ රෙදි ගලවයි...

KDH

Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    l4KiedolKmbhPyOek.gif
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    අයියෝ පවු මේ යකා :rofl:
    අර සේරසින්හයව ගෙනල්ල ඇහුවා නම් තමා ඕක හරියටම හරි.
    ඕකනේ විෂයට අදාළ ඇමති.

    හැරෙන පැත්තට ගහන්න පුළුවන් මූටත්
    කට උත්තර නැහැ කියන්නේ ඉතිං සදා සොත්ති තමා. :(
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    දිල්කා හිතන් ඉන්නෙ මහ ලොකු උගත් බුද්ධිමත් කෙල්ලෙක් කියලා...
    මුන් දන්නෙ මොනවද?...
    හරීන් කියන්නෙ මොන හාල් පාරුවෙක්ද?.,.....:rolleyes::rolleyes::rolleyes::rolleyes: