හම්මේ මෙහෙමත් රිදවීමක්... යකෝ දැන් මන් ගැනත් ත්‍රෙඩ් යනවනේ???මෙන්න දිලවාලෙගෙ FB eka
ඔන්න term test ඉවරයි..... හෙට ඉදන් ස්කෝලෙත් නිවාඩුයි... බහිනවා ගේමට අමර බැහිල්ලක්....
කාටවත් කඩේ යන්න නෙමෙයි... රට නිදහස් කරගත්තු නායකයව රැකගන්නයි, ඇනහිටිච්ච රටේ සංවර්ධනය නැවත ඇති කරන්නයි... —
https://www.facebook.com/kavindu.naveen.5/posts/723170411128718
ඇත්ත්ටම මෙක දිල්වලෙගෙද නැද්ද් කියලා හරියටම දන්නෙ නැහැ. නිකම් ආතල් එකට දැම්මෙ උගෙ නම. දිල්වලෙගෙ නම කිව්වාම නිකම්
18 + කිව්වා වගෙ සෙනග පිරෙනවනෙ.
මෙක දැම්මෙ පොඩි හාසයජනක ගතියක් තියන නිසා. මඩ හැහිමක් කියලා සලකන්න එපා. කොහොමත් කොල්ල නාගෙන නෙ ඉන්නෙ මඩ![]()
![]()


පොඩි හාසයජනක ගතියක් තියනවා...



