දිල්වාලේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    කිරි අම්මාවරුන්ගේ දානයක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අලුයම පැවැත්විණි. මෙහිදී වෙසක් පෝය දවසේ මහනුවර මස් සඳහා ගෙනගිය දිල්වාලේ නම් ගවයා බේරාගැනීමෙන් පසු හිටපු ජනපති තුමා එම හරකාගේ සුව දුක් විමසන අයුරු. මේ අවස්ථාව පැමිණි සිටි සැමගේම නෙතට කඳුලක් ගෙනදුන් බව අප වාර්තාකරු පැවසුවා. ඒ සංවේදී අවස්ථාව අප වාර්තාකරුගේ කැමරාවට හසුවූ ආකාරය. :sorry::sorry::sorry::sorry:

    2-2.jpg
     
    • Like
    Reactions: Mr. Shan

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,705
    16,705
    113
    :Dඇත්තටම ඒ හරකාගේ නම දිල්වාලේ ද?යකෝ දැන් හරක්ටත් දාන්නේ ඉන්දියන් නම් නේ..අන්න තව ඉන්දියාවට පාලමකුත් හදන්න යනවලු..ලංකාව ඉන්දියාවම වෙයි වගේ..:(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දුල්හානියාවයි, ලේ ජායෙන්ගේවයි නිදහස් කරේ නෑනේ :(