2004 Asia Cup final eke Sachinge wicket eka Dila gaththa welawe koka pennapu scene eka...Ita issella clean LBW 2k yanawa umpire denne na..Eke tharahath ekka thama KOKa pennanne..Mara lassana match ekak oka...Indiyawe hodi bahinta dunne....

Better than Mahela all the time (higher AVG, Higher SR, More 50s and 100s in fever matches)
When considered only t20 and ODI He has played even better than Sanga in 2014 and 2015
Always fought for the team and not to uplift own impression

මරුසිරා;20592870 said:තමන්ගේ පුද්ගලික නම පැත්තක දාල රට වෙනුවෙන් ලංකාවේ ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරපු නියම ක්රීඩකයෙක් ...
මින් පස්සේ පිටියේ දකින්න නොලැබීම දුකක් .ඉදිරි අනාගතේට සුබ පතනවා
දිලා තරග කීපයක් ෆේල් වුනා කියල රිටය වෙන්න කියල කියපු උන් ගැන නම් ඇත්තේ ලොකු කනගාටුවක් .
ඔක් අපේ රටේ ආවේනික ලක්ෂණයක් .
අනගාරික දර්මපාල තුමා ගේ පටන් සෝම හාමුදුරුවෝ දක්වාත් අද රණවිරුවන් දක්වාත් රටට වැඩක් කරපු මිනිස්සුන්ට පසු කාලයේදී නින්දා අපහාස එල්ල කලේ අපේ උන්මයි .![]()

ලංකාවේ ටීම් එකේ රටයි ටීම් එකයි ගැන හැගීමෙන් බොක්කෙන්ම සෙල්ලන් කරපු පොරක් තමයි .සනගල මහේලලා වැටෙද්දී අලුත් උන් බයටම අවුට් වෙද්දී කැච් මිස්කරද්දී ටීම් එක ඇදගෙන ගියේ දිල්ෂාන් තමා . තරග කීපයක ෆේල් වුනා කියලා අපේ උන් උට රිටය වෙන්න කියල හැමතැනම පොස්ට් දාල තිබ්බ .සිංහලයට මතක සතියයි කියල ක්රිකට් වලිනුත් අපේ උන් ඔප්පු කළා .එක කනගාටුවට කරුණක් . මොනවා වුනත් සන්ග මහේල විතරක් නෙමේ අරවින්ද සනා වගේ කණ්ඩායමට ආයේ පහල නොවන ක්රීඩකයෝ ලැයිස්තුවට දාන්න පුළුවන් කෙනෙක් තමා දිල්ෂාන් .(නිසි ඇගයුමක් නොලැබුනත් ).

Kawuru monva kiwath uw namm tikak luck nathi porak ..
Anika uge ganu seen gana kiyanda oney naha ne uppu ekka wecha dewal