දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි

SriSoft

Member
Jun 14, 2016
205
28
0
CqtA1rTUAAQ3r9W.jpg
 
  • Like
Reactions: 07sanjeewakaru

SriSoft

Member
Jun 14, 2016
205
28
0
දීලා මෙහෙම මවුබිමට ගරුකරනවා අපි ඕනේ තරම් දැකල තියෙනවා. මහත්තුරුන්ට වඩා දිලාව වටින්නේ අන්න ඒකයි.

135707.jpg
 
qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ලංකාවේ ටීම් එකේ රටයි ටීම් එකයි ගැන හැගීමෙන් බොක්කෙන්ම සෙල්ලන් කරපු පොරක් තමයි .සනගල මහේලලා වැටෙද්දී අලුත් උන් බයටම අවුට් වෙද්දී කැච් මිස්කරද්දී ටීම් එක ඇදගෙන ගියේ දිල්ෂාන් තමා . තරග කීපයක ෆේල් වුනා කියලා අපේ උන් උට රිටය වෙන්න කියල හැමතැනම පොස්ට් දාල තිබ්බ .සිංහලයට මතක සතියයි කියල ක්‍රිකට් වලිනුත් අපේ උන් ඔප්පු කළා .එක කනගාටුවට කරුණක් . මොනවා වුනත් සන්ග මහේල විතරක් නෙමේ අරවින්ද සනා වගේ කණ්ඩායමට ආයේ පහල නොවන ක්‍රීඩකයෝ ලැයිස්තුවට දාන්න පුළුවන් කෙනෙක් තමා දිල්ෂාන් .(නිසි ඇගයුමක් නොලැබුනත් ).
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තමන්ගේ පුද්ගලික නම පැත්තක දාල රට වෙනුවෙන් ලංකාවේ ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරපු නියම ක්‍රීඩකයෙක් ...:yes::yes:

    මින් පස්සේ පිටියේ දකින්න නොලැබීම දුකක් .ඉදිරි අනාගතේට සුබ පතනවා :sorry::cool:

    දිලා තරග කීපයක් ෆේල් වුනා කියල රිටය වෙන්න කියල කියපු උන් ගැන නම් ඇත්තේ ලොකු කනගාටුවක් .:dull:

    ඔක් අපේ රටේ ආවේනික ලක්ෂණයක් .
    අනගාරික දර්මපාල තුමා ගේ පටන් සෝම හාමුදුරුවෝ දක්වාත් අද රණවිරුවන් දක්වාත් රටට වැඩක් කරපු මිනිස්සුන්ට පසු කාලයේදී නින්දා අපහාස එල්ල කලේ අපේ උන්මයි .:sorry:
     
    • Like
    Reactions: DangerMan119

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මරුසිරා;20592870 said:
    තමන්ගේ පුද්ගලික නම පැත්තක දාල රට වෙනුවෙන් ලංකාවේ ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරපු නියම ක්‍රීඩකයෙක් ...:yes::yes:

    මින් පස්සේ පිටියේ දකින්න නොලැබීම දුකක් .ඉදිරි අනාගතේට සුබ පතනවා :sorry::cool:

    දිලා තරග කීපයක් ෆේල් වුනා කියල රිටය වෙන්න කියල කියපු උන් ගැන නම් ඇත්තේ ලොකු කනගාටුවක් .:dull:

    ඔක් අපේ රටේ ආවේනික ලක්ෂණයක් .
    අනගාරික දර්මපාල තුමා ගේ පටන් සෝම හාමුදුරුවෝ දක්වාත් අද රණවිරුවන් දක්වාත් රටට වැඩක් කරපු මිනිස්සුන්ට පසු කාලයේදී නින්දා අපහාස එල්ල කලේ අපේ උන්මයි .:sorry:

    :yes::yes::yes::yes::(
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    ලංකාවේ ටීම් එකේ රටයි ටීම් එකයි ගැන හැගීමෙන් බොක්කෙන්ම සෙල්ලන් කරපු පොරක් තමයි .සනගල මහේලලා වැටෙද්දී අලුත් උන් බයටම අවුට් වෙද්දී කැච් මිස්කරද්දී ටීම් එක ඇදගෙන ගියේ දිල්ෂාන් තමා . තරග කීපයක ෆේල් වුනා කියලා අපේ උන් උට රිටය වෙන්න කියල හැමතැනම පොස්ට් දාල තිබ්බ .සිංහලයට මතක සතියයි කියල ක්‍රිකට් වලිනුත් අපේ උන් ඔප්පු කළා .එක කනගාටුවට කරුණක් . මොනවා වුනත් සන්ග මහේල විතරක් නෙමේ අරවින්ද සනා වගේ කණ්ඩායමට ආයේ පහල නොවන ක්‍රීඩකයෝ ලැයිස්තුවට දාන්න පුළුවන් කෙනෙක් තමා දිල්ෂාන් .(නිසි ඇගයුමක් නොලැබුනත් ).

    sirawatama ban
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    Dilata nisi agayumak hambune na. Eth team eke back bone eka une dila.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තමන්ගේ පුද්ගලික නම පැත්තක දාල රට වෙනුවෙන් ලංකාවේ ටීම් එක වෙනුවෙන් සෙල්ලම් කරපු නියම ක්‍රීඩකයෙක් ...:yes::yes:
    දිලා තරග කීපයක් ෆේල් වුනා කියල රිටය වෙන්න කියල කියපු උන් ගැන නම් ඇත්තේ ලොකු කනගාටුවක් .:dull:
    ඉදිරි අනාගතේට සුබ පතනවා :sorry::cool:
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Kawuru monva kiwath uw namm tikak luck nathi porak ..
    Anika uge ganu seen gana kiyanda oney naha ne uppu ekka wecha dewal
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ලක් මවගේ දඩබ්බරයා ක්‍රිකට් පිටියට සමුදෙයී.....

    ලෝකයක් හොල්ලපු සිංහයෙක් බං උබ.... සිරාවටම උබ ඊලග මැච් එකෙන් පස්සෙ සමුගන්නව කියල ආරන්චිය ආවම හිතට ආපු අපහසුතාවය කියාගන්න වචන නෑ සහෝ.... උබ ලංකාව වෙනුවෙන්, ලංකාවෙ ක්‍රිකට් වෙනුවෙන්, උබෙත් අපෙත් ලක් අම්ම වෙනුවෙන් කරපු දේවල් කියන්න ගියොත් ඉවර කරන්න බෑ සහෝ.... උබ රටට ණය නැති නියම සිංහයෙක්... උබ ක්‍රිකට් පිටියෙ යෝධයෙක්.... අපේ හදවත් තුල සැමදාම වීරයෙක්.....

    උබ අපේ ටීම් එකට ආවෙ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් විදිහට... උබ ඒ දේ උපරිමෙන්ම කලා.... ඒත් උබව ටීම් එකෙන් කැපුන කාලයක්.... ඒත් උබ නැගිටින්නෙ සිංහයෙක් වගේ..... උබ ටීම් එකට එන්නෙ අපේ ආරම්භක පිතිකරුව වශයෙන්... එහෙම ඇවිත් උබ රගපු රැගපෑමට මුලු ලෝකෙම හෙල්ලුනා මචන්..... උබට බෝල් කරන්න කලින් පන්දුයවන්නන්ට දෙසරයක් නෙමේ දහ සැරයක් හිතන්න උබ පිත්තෙන් වැඩ පෙන්නුව මචාන්.... සේරටම වඩා උබ උන්ව අපේ පුන්චි රට ඉස්සරහ දන ගැස්සුව කොල්ලො... ඒ දක්ශතාවය කරන්න පුලුවන් උනේ මුලු ලෝකෙන්ම කීදෙනාටද??? ඒ ටික දෙනා අතර උබේ නම උඩින්ම තිබුන ඩිලෝ.... ඒ තරම් උබ විශිෂ්ඨයෙක්.....

    ඩිලෝ උබට මතකද උබේම පාර උබ ගහපු මුල්ම දවස.... ඒක දැක්කම අපිට පිස්සුම හැදුන කොල්ලෝ.... ලෝකේ ඕනම ක්‍රීඩකයෙක් ගහන්න බය වෙන පාරක් උබ ඒ ගැහුවේ.... උබ අපේ කොල්ලෙක් හැටියට අපිට ඒක ලොකුම අඩම්බරයක් වගේම ලොකු අභිමානයක් උනා කොල්ලෝ.... අනික තමා ලෝකෙන්ම තමන්ගෙ නමින් ක්‍රිකට් ඉතිහාසයේ පහරක් නම් කරපු එකම ක්‍රීඩකය උබ.... ඒක මතක් වෙන කොට අපිට දැනෙන හැගීම කියන්න වචන නෑ අපෙ කොල්ලෝ... උබ ලංකාවෙ හැම පැත්තෙන්ම අපේ නම ඉහලටම ගෙනිච්චා..... උබ සැබෑම වීරයෙක් අපේ හදවත් ඇතුලේ....

    උබට දඩබ්බරය කියන්න හේතු ගොඩක් තියෙනව ඩිලෝ.... උබ මාරම ගැම්මෙන් සෙල්ලම් කරන එකෙක්.... ලංකාවෙ එහෙම ගැම්මක් හොදටම තිබුනෙ උබට.... උබ බෝල් කරත්, බැට් කරත්, ෆීල්ඩින් කලත් උබ උබට පුලුවන් උපරිම දේ ටීම් එකට දුන්න මචන්.... උබගෙ ෆීල්ඩින් ගැනනම් කතාකරන්නම ඕනෙ බං.... අපේ ටීම් එකේ කොච්චර තරුණ ක්‍රීඩකයො හිටියත් අදටත් ලංකාවෙ ඉන්න හොදම පන්දු රකින්නා උබ මචන්... ඒක අවිවාදයෙන් කවුරු උනත් පිලිගන්න දෙයක් මචන්.... උබ පන්දු රැකීමේදී නියමම සිංහයෙක්... උබ බෝලෙට පනින්නෙ ගොදුරකට පනින නියම සිංහයෙක් වගේ... අන්න ඒකයි උබ නියමම සිංහයෙක් වෙන්නේ.....

    බැටින් බෝලිං ගැන කතාකරන්න දෙයක් ඇත්තෙම නෑ මචන්.... උබ අපි අමාරුවෙ වැටිල ඉන්න ඕනම වෙලාවක බෝල් කරල ඕනම කඩුල්ලක් ලබාදීමේ හැකියාව උබට තිබුන ඩිලෝ.... අන්න ඒකයි උබේ විශිෂ්ඨත්වය.... තව පිත්ත ගැන කතා කර්නවනම් උබේ රෙකෝඩ්, වාර්තා අරන් බැලුවම නොදරුවෙක්ට පවා උබ කොච්චර වැඩ්ඩෙක්ද කියල හිතාගන්න පුලුවන් ඩිලෝ..... උබට මතකද wc එකේදි කැංගරු දඩබ්බරයට එක පිට 4රෙ 6ක් ගහල උබ ඌව දනගස්සපු හැටි.... අපිට ඒක අදවගේ මතකයි සහෝ.... ඇත්තටම උබ ඌව එදා දනගස්සුව ඩිලෝ අපි ඉස්සරහ.... ඒක අපිට ආඩම්බරයක් ඩිලෝ.....

    ඩිලෝ උබ ගැන කතා කරන්න ගියොත් කතාකරල ඉවරකරන්න බෑ බං... ඒක නිසා මං මේක මෙතනින් නවත්තනව මචන්.....

    උබ උබේ තීරනේ අරන් ඉවරයි ඩිලෝ..... උබ කවදාවත් තීරන ගන්න බය වෙන එකෙක් නෙමේ.... අනිල උබ ගත්තු ගොඩක් තීරන වැරදිලත් නෑ.... උබ මේ තීරනෙත් ගත්තෙ හොදටම හිතල බලල වෙන්නැති කියල අපි දන්නව බං..... උබත් එක්ක අපි හැමදාමත් ඉන්නව බං.....

    ඇත්තටම දුකයි ඩිලෝ.... අපිට ගහන ගහන හැම මැච් එකකදිම උබේ අඩුව දැනෙයී..... උබේ ඩිල්ස්කූප් පාර හැම වෙලේම මතක් වෙයි බං..... ඒත් උබ තීරනේ අරන් ඉවරයී.... උබට යන්න වෙනව.... ලෝකෙ පන්දුයවන්නො ගොඩක් දෙනෙක් සතුටුවෙයි ලංකාවෙ සිංහය සමු ගන්න එකට.... මොලද උන් සේරම උබට බයයි ඩිලෝ.......

    අන්තිමට කියන්න තියෙන්නෙ උබ සුපිරිම වැඩ්ඩෙක් කියල විතරයි ඩිලෝ..... උබ ඒක මුලු ලෝකෙටම පෙන්නල ඉවරයී...... උබ අපේ අම්ම අපේ ලක් අම්මව ලෝකෙ ඉහලටම අරන් ගියා ඩිලෝ...... උබට ඒවට ගොඩක් පින් කොල්ලො... උබ නියම සිංහයෙක් බං කේසර සිංහයෙක්.....

    අවසන් වශයෙන් අපි සේරම එක සිතින් ප්‍රාර්ථනා කරනව බං උබේ ඉදිරි වැඩකටයුතු සේරම හිතන් ඉන්නව වගේම සාර්ථක වේවා!!! කියල.....

    උබට ජය සිංහ පුතේ......

    උබට ජය.....

    Post by- Kasun Kothalawala
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    💗
    ආදරණීය ඩිල්ලා...
    මට මතකයි ඉස්සර හය හත් වෙනියට
    බැට් කරන්න එනවා... එතකොට මම හරි පුංචි එකෙක්...
    කාලේ ගෙවිලා යද්දි
    ටීම් එකේ ඔපනර් කෙනෙක් නැති උනාම උඹ ඔපනර් උනා...
    ඔපන් කරලා අනිත් අතට
    ඔපන් බෝල් කලා...
    වයස කීය වුනත්
    ෆීල්ඩ් කලේ
    දහ අටේ පොඩි කොල්ලෙක් වගේ..
    සමහරවිට විකට් කීපින් කරන්න
    කෙනෙක් නැත්තම්
    ඒකත් කරලා දුන්නා මතකයි...
    කාලේ ගෙවිලා යද්දී
    ටීම් එකේ නායකත්වයට උඹව පත් කලා...
    උඹ කනේ තිබ්බ කරාබු බිම දැම්මේ රට වෙනුවෙන්...
    වැඩි කල් නොගියත්
    ටීම් එකට වෙන නායකයෙක් ඕන වෙද්දි පෙරේත නැතුව උඹ අයින් උනේ
    හිතේ තිබ්බ
    මනුස්සකම හින්දා වෙන්නැති...
    අමරණීය වෙන්න දඟලන ක්‍රීඩකයෝ අස්සෙ උඹ හොයාගත්ත #Dilscoop එක ඔය නම අමරණීය කලා බන් අය්යණ්ඩි...
    ඒ හැමදේම ඇති #ඩිල්ශාන් කියන්නෙ වීරයෙක් කියන්න...
    හැබැයි අවාසනාවකට උඹ හැංගුණු වීරයෙක් උනා ඩිල්ලා...
    අන්තිමට කියන්න තියෙන්නෙ
    වයස පැත්තකින් තියලා
    හෙට පුලුවන් නම් අන්තිම පාරට
    dilscoop එකක් ගහපන් ඩිල්ලා...
    මන් වගේ නොකිව්වට
    මුලු ලංකාවේම
    මිනිස්සු හූල්ලන්නෙ ඒ පාර බලන්න බන්...by #Roshan misking