දිල්ශාන්.තවමත්.පරක්කු.නැත.
දිල්ශාන් කියන්නේ සනත් ජයසුරියගෙන් පස්සේ මම ආසම ක්රිකටර්.(සනත් ජයසුරිය තමාගේ ලෝක පුජිත ගව්රවය නැතිකරගත්ත එක වෙනම දෙයක්.)ටෙස්ට් මැච් එකක් වුනත් දිල්ශාන් ඕපන් කරනවානම් කම්මැලි නැතුව බලන්න පුළුවන්. නමුත් දිල්ශාන් නායකයෙකු සතු ගුණාංග නොමැති පුද්ගලයෙක්.දැන් වත් දිල්ශාන් තමන්ගේ තත්වය නැතිකරගන්නේනතුව කැප්ටන්සි එකෙන් අය්න් වෙලා පරණ විදියට ප්ලය් කරනම අපිට මැච් දින්නං තිබබා.