දිල්ෂාන් නලුවෙක් වෙයි.. Sri Lankan Lagaan ???
ආකර්ෂණීය ක්රිකට් ක්රීඩාව වටා ගෙතෙන චිත්රපටයක මූලික කටයුතු පිළියෙල වෙමින් පවතී. ඊට සිංහාවලෝකනය ලෙසින් නම දී තිබේ.මෙහි රැඟුම් රඟන සුපිරි ක්රිකට් ක්රීඩකයින් අතර ටී. එම්. දිල්ෂාන්, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද වේ.රූකාන්ත ගුණතිලක තනු නිර්මාණය කරන අතර ඔහුගේ දියණිය වන රයිනි චාරුකා ගුණතිලක ප්රධාන නිළියද ජනප්රිය ගායක ඩිලෝන් ජයසිංහ ප්රධාන නලුවාද වේ. මෙහි තිර රචනය අමීර් කාන් නිපදවූ "ලගාන්" චිත්රපටයට සමාන වන අතර මෙහි 1947 හා 2010 කාල වකවානු 2ම නිරූපනය වෙනවා. ඩිල්ෂාන් රංගනයට දායක වීම ගැන දැක්වුයේ මෙවනි අදහසක්.
"මෙය ඇත්තටම අලුත් අත්දැකීමක්.තරගාවලියක් නිමා කරල විවේකයෙන් ඉන්න නිසාත් ක්රිකට් සම්බන්ධ කරගත් නිර්මානයක් නිසාත් මම මෙයට දායක උනා. කොහොමත් එලබෙන ලෝක කුසාලනය වෙනකම් මම වෙන දේකට හිත යොමු කරන්න අදහසක් නෑ. මගේ බිරිද මංජුලාත් නිතර මාව උනන්දු කරන්නේ එලබෙන ලෝක කුසාලනයට හොදින් සූදානම් වෙන්න කියල"