දිල්ෂි නැගණියගේ වැඩකිඩ සහ ගමේ උත්සවේ

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඒ ළමයට සුභ පතනව පැහැබර අනාගතයකට...

    මම මේ ගූගල් මැප් එකත් අරන් බැලුවෙ. අපි දිගන විලේජ් එක ඉස්සරහ ග්‍රවුන්ඩ් එක මීටර් 400 ට්‍රැක් එකක් එක්ක ඩිවෙලොප් කලා. ඒක කාලයක් තිස්සෙ ඇදි ඇදි තිබ්බ එකක්. වලල ඉස්කෝලේ ඉඳල කිලෝමීටර් 5ක් වගේ දුරක් තියෙන්න ඔය කියන ග්‍රවුන්ඩ් එකට. ඉස්කෝලේ මීටර් 200 ග්‍රවුන්ඩ් එකේ නැතුව ඇයි ඔය ටික දුර එක්කන් ඇවිත් මේ ළමයින්ට හරියට පුහුණුවෙන්න ඉඩ අරින්නෙ නැත්තෙ. අපරාදයක් නේද :(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    uba develop karapu nisa eka hari yanne na kiyala atha arala dala, kala wawilalu......:P:P:P:P
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ ළමයට සුභ පතනව පැහැබර අනාගතයකට...

    මම මේ ගූගල් මැප් එකත් අරන් බැලුවෙ. අපි දිගන විලේජ් එක ඉස්සරහ ග්‍රවුන්ඩ් එක මීටර් 400 ට්‍රැක් එකක් එක්ක ඩිවෙලොප් කලා. ඒක කාලයක් තිස්සෙ ඇදි ඇදි තිබ්බ එකක්. වලල ඉස්කෝලේ ඉඳල කිලෝමීටර් 5ක් වගේ දුරක් තියෙන්න ඔය කියන ග්‍රවුන්ඩ් එකට. ඉස්කෝලේ මීටර් 200 ග්‍රවුන්ඩ් එකේ නැතුව ඇයි ඔය ටික දුර එක්කන් ඇවිත් මේ ළමයින්ට හරියට පුහුණුවෙන්න ඉඩ අරින්නෙ නැත්තෙ. අපරාදයක් නේද :(
    අක්කර 5 නේද? කෙල්ල අපේ ඉස්කෝලේ. වාසනාවන් 😍😍😍😍😍😍
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    uba develop karapu nisa eka hari yanne na kiyala atha arala dala, kala wawilalu......:P:P:P:P

    :frown::frown::frown::frown:

    අක්කර 5 නේද? කෙල්ල අපේ ඉස්කෝලේ. වාසනාවන් 😍😍😍😍😍😍

    අක්කර පහ කිව්වෙ. මම කිව්වෙ බන් අර දිගන මහවැලි විලේජ් එන්ට්‍රන්ස් එක ගාව ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් එක...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ ළමයට සුභ පතනව පැහැබර අනාගතයකට...

    මම මේ ගූගල් මැප් එකත් අරන් බැලුවෙ. අපි දිගන විලේජ් එක ඉස්සරහ ග්‍රවුන්ඩ් එක මීටර් 400 ට්‍රැක් එකක් එක්ක ඩිවෙලොප් කලා. ඒක කාලයක් තිස්සෙ ඇදි ඇදි තිබ්බ එකක්. වලල ඉස්කෝලේ ඉඳල කිලෝමීටර් 5ක් වගේ දුරක් තියෙන්න ඔය කියන ග්‍රවුන්ඩ් එකට. ඉස්කෝලේ මීටර් 200 ග්‍රවුන්ඩ් එකේ නැතුව ඇයි ඔය ටික දුර එක්කන් ඇවිත් මේ ළමයින්ට හරියට පුහුණුවෙන්න ඉඩ අරින්නෙ නැත්තෙ. අපරාදයක් නේද :(

    ඔය කෙල්ල දැන් අනිවා කොළඹ ගෙනත් සුපිර් ට්‍රෙනින්ග් එකක් දෙන්න ඕන අනිවා ඔලිම්පික් යවන්න නම්, ඔය කැළේ තියන් ඉදල වැඩක් නෑ තව
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    Dilshi in SAG 2019
    400m : 53.40
    800m : 2:06.18

    Asian games 2018 winners' timing
    400m : 50.09
    800m : 2:04.35

    hariyata train karala gaththoth goda thamayi.. thaama 20 yrs ne.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    Dilshi in SAG 2019
    400m : 53.40
    800m : 2:06.18

    Asian games 2018 winners' timing
    400m : 50.09
    800m : 2:04.35

    hariyata train karala gaththoth goda thamayi.. thaama 20 yrs ne.

    Olympics target karanna puluwan :cool::yes: