දිලිත්ගෙ දන්සලෙන් කන්න උට චන්දෙ දෙන්න ඕනේද

redux

Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    මේකේ එකෙක් කින්ඩියට ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මාලිමාවට අපි චන්දෙ දීල දෙරණෙ දන්සල් වලට යනව කියල

    ඔව් අපි ගියා. මගේ පවුලෙ උනුයි නෑදයොය් දීමෝ බට්ටෙක් හයර් කරල ගියා. සුප්ප කෑම ටික.

    හැබැයි අපි කෑවේ දිලිත් ගෙ කෑම නෙමෙයි

    උගේ සල්ලි අපිව හූරන් කාල හම්බ කරපුව

    උන් උයන හාල් එලෝලු අපේ ගොවි මහත්තුරු වගා කරපුව

    කොළඹ තියෙන ඔය ලොකු බිල්ඩින් ඔක්කොම අපේ කොල්ලොන්ගෙ මහන්සියෙන් හදපුව

    දැන් උඹලට මොනාද වෙන්න ඕනෙ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963

    නියම මාලිමා ජේවීපී දර්ශණය

    මෙහෙම අය තමයි මාලිමාවට ඕනැ

    ජයවේවා

    ඔයා මෙතන නෙමෙයි මාලිමා ඇණ්ඩුවෙ කැබිනට් එකේ ඉන්න ඕනැ කෙනෙක්
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    බඩගිණිනම් කොතනින් කෑවත් අවුලක් නෑ කාල ඉවරවෙලා
    පිං දීලා එන එකයි තියෙන්නෙ...

    "සබ්බේ සත්තා ආහරට්ටිතිකා"
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    day part GIF
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    නියම ජෙප්පෙක්නම් රටේ හාල් හිඟයක් අැති කරන්න දිලිත් පැය 24ක දන්සැලක් දුන්නේ කියලත් ඕකට දාන්න ඕන හරිනම්..🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    හරි IQ එකක් තියෙන බුද්ධිමත් මිනිහෙක් නං ඌ වගේ පට්ට පල් හොරෙක්ගෙන් කාලා පුලුවන් නං ඔතාගෙනත් එන්නෙ.

    තැරි මෝඩ මූසල බයි වහන්තරාවක් නං ඉතින් ලබන පාරත් චන්දෙත් දෙනව, දිලිත් සර් ඒ මදි කිව්වොත් පුකත් දෙනව කියල හිතාගෙන එන්නෙ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මේකේ එකෙක් කින්ඩියට ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මාලිමාවට අපි චන්දෙ දීල දෙරණෙ දන්සල් වලට යනව කියල

    ඔව් අපි ගියා. මගේ පවුලෙ උනුයි නෑදයොය් දීමෝ බට්ටෙක් හයර් කරල ගියා. සුප්ප කෑම ටික.

    හැබැයි අපි කෑවේ දිලිත් ගෙ කෑම නෙමෙයි

    උගේ සල්ලි අපිව හූරන් කාල හම්බ කරපුව

    උන් උයන හාල් එලෝලු අපේ ගොවි මහත්තුරු වගා කරපුව

    කොළඹ තියෙන ඔය ලොකු බිල්ඩින් ඔක්කොම අපේ කොල්ලොන්ගෙ මහන්සියෙන් හදපුව

    දැන් උඹලට මොනාද වෙන්න ඕනෙ?

    දීමෝ නෙමෙයි ඩීමෝ

    යකෝ ඌ සේවකයෝ දාලා හදන ඒවා සේවකයන්ගෙ නම්, බිල්ඩර්ස් ලා දාල හදන ඒවා උන්ගේ නම්,
    උබ උන්ගේ ගෙදර ගිහින් කුලි වැඩ කරපන්, එතකොට ඒ ගේ උඹේ, උබ උගේ ඔෆීස් එක ක්ලීන් කරපන්, එතකොට ඒක උබේ
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සාකෑසම් තේරෙන්නේ නැති එවුන් ඉන්නවා කිරියේ හේනට.
     
    • Like
    Reactions: CohenLenstra

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,933
    2,541
    113
    colombo
    මේකේ එකෙක් කින්ඩියට ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මාලිමාවට අපි චන්දෙ දීල දෙරණෙ දන්සල් වලට යනව කියල

    ඔව් අපි ගියා. මගේ පවුලෙ උනුයි නෑදයොය් දීමෝ බට්ටෙක් හයර් කරල ගියා. සුප්ප කෑම ටික.

    දැන් උඹලට මොනාද වෙන්න ඕනෙ?
    හත් දවසක් බඩ යන්න ඕනි උඹලට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මේකේ එකෙක් කින්ඩියට ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මාලිමාවට අපි චන්දෙ දීල දෙරණෙ දන්සල් වලට යනව කියල

    ඔව් අපි ගියා. මගේ පවුලෙ උනුයි නෑදයොය් දීමෝ බට්ටෙක් හයර් කරල ගියා. සුප්ප කෑම ටික.

    හැබැයි අපි කෑවේ දිලිත් ගෙ කෑම නෙමෙයි

    උගේ සල්ලි අපිව හූරන් කාල හම්බ කරපුව

    උන් උයන හාල් එලෝලු අපේ ගොවි මහත්තුරු වගා කරපුව

    කොළඹ තියෙන ඔය ලොකු බිල්ඩින් ඔක්කොම අපේ කොල්ලොන්ගෙ මහන්සියෙන් හදපුව

    දැන් උඹලට මොනාද වෙන්න ඕනෙ?
    ඉතින් එහෙමයි කියලා නිකං පිනට කන්න ගිය එක හරි නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඕකුන් දන්සැල් දීල තමයි ලුණු ගණං ගියේ.
    ලුණු ගණන් ගියේ අනුර ජනාධිපති වෙනකොට මුහුදේ ලුණු තිබිලා නැහැ