මේකේ එකෙක් කින්ඩියට ත්රෙඩ් එකක් දාල තිබ්බ මාලිමාවට අපි චන්දෙ දීල දෙරණෙ දන්සල් වලට යනව කියල
ඔව් අපි ගියා. මගේ පවුලෙ උනුයි නෑදයොය් දීමෝ බට්ටෙක් හයර් කරල ගියා. සුප්ප කෑම ටික.
හැබැයි අපි කෑවේ දිලිත් ගෙ කෑම නෙමෙයි
උගේ සල්ලි අපිව හූරන් කාල හම්බ කරපුව
උන් උයන හාල් එලෝලු අපේ ගොවි මහත්තුරු වගා කරපුව
කොළඹ තියෙන ඔය ලොකු බිල්ඩින් ඔක්කොම අපේ කොල්ලොන්ගෙ මහන්සියෙන් හදපුව
දැන් උඹලට මොනාද වෙන්න ඕනෙ?