දිලිත්ගේ රසඟ කපා ඉවත් කරන බවට දිවුරයි!

eksudda

Well-known member
  • May 25, 2017
    5,594
    3,153
    113
    මොකක්ද බං දිලිත් කිව්වේ හරිනිට...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිලිත්ගේ ඩිලීට් කරන්න යන්නෙ 🤌

    ඕකට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දාල ඔය ගෑනිව මඩවන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: eksudda

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    කාන්තාවන් උරණ වෙයි. දිලිත් මීක් මීක් කියමින් හිස් ලූ ලූ අත දුවයි