දිලිත් ගෙ‌ පාදඩ‌ මාධ්‍ය හා ගොන් බයියෝ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක හරි බන්. මම කිව්වෙ ඒක වෙන විදිය පෙන්නන්න කියලා. මම ඕක ගැන ස්ටඩි කරලා නෑ.

    relative speed වගේ එකක් තමා ... උබට යන විදිහට නෙමේ මට යන්නේ time එක ... reference එකත් එක්ක වෙනස් වෙන්ව .. interstellar එකේ වගේ
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඉතින් ඕක තමයි වෙන්නේ. ආලෝකයේ ප්‍රවේගයෙන් යනකොට ඔරලෝසුව freeze වෙලා වගේ පෙන්නේ.
    ඔරලෝසුව ෆීස් වෙන්නෙ නෑ. ආලෝකයේ වේගයට වඩා වැඩි උනොත් උබ අතීතයටත් යනව. ඔරලෝසුව අතඇරල දාපන්. උබේ අතේ තියෙන ඔරලෝසුවෙ කාලය නවතින එක හෝ උබේ ඔරලෝසුවේ කාලය ආපස්සට යන එක තමයි සාපෙක්ශතාවාදෙදි එන පොයින්ට් එක.
     
    • Like
    Reactions: Jasonbrody

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ නෑ මචන් පෝස්ට් එකේ කියන එක මට තේරෙනවා. මං කිව්වෙ ඔරලෝසුව නැවතිලා වගේ පෙනුනට කාලය නවතින්නේ කොහොමද කියන එක.

    වෙලාව = කාලය නෙවෙයිනේ.
    හරි මෙහෙම හිතපන් මම ඉන්නේ හෝමාගම. මට මෙහෙ ඉදන් කොලබ කොටුවට පයින් යනෝ නම් පැය දෙකකුත් කාර් එකේ යනෝ නම් විනාඩි 30 කුත් යනවා කියපන්කො. දැන් උබට පේනවද වේගය වැඩි වෙනකොට කාලය අඩු වෙනවා කියන එක. එක නිසා ස්පේස් ටයිම් එක කියන දේ එකිනෙකට බැදෙනවා කියන එක සහ උබ වේගේ වැඩි කරනකොට් කාලය 0 වෙනවා කියන එක මට තේරෙනවා. හැබැයි ආලෝකේ වේගෙට සමාන උනාම එක වෙන්නේ කොමද කියන එක නම් මට පැහැදිලි කිරීමක් නැ . ඕකම දාල තියනවා ISS එකේ මාස 6 ක් හිටියම දවසකින් ද කොහෙද ආයු කාලේ වැඩි උනා කියල. එත් එකෙක්වත් කියන්නේ නැ ආලෝකේ ප්‍රවෙගේදී මේක ශුන්‍ය වෙන්නේ කොමද කියල
     
    • Like
    Reactions: Jasonbrody

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    ඔරලෝසුව ෆීස් වෙන්නෙ නෑ. ආලෝකයේ වේගයට වඩා වැඩි උනොත් උබ අතීතයටත් යනව. ඔරලෝසුව අතඇරල දාපන්. උබේ අතේ තියෙන ඔරලෝසුවෙ කාලය නවතින එක හෝ උබේ ඔරලෝසුවේ කාලය ආපස්සට යන එක තමයි සාපෙක්ශතාවාදෙදි එන පොයින්ට් එක.
    ඉතින් එහෙම නිරීක්ෂණය වෙන්නේ සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගයෙන් යන නිසා. වේගය වැඩි වෙන්න වෙන්න කාලය යනවා අඩුයි .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක

    relative speed වගේ එකක් තමා ... උබට යන විදිහට නෙමේ මට යන්නේ time එක ... reference එකත් එක්ක වෙනස් වෙන්ව .. interstellar එකේ වගේ

    මං මේක බලල එන ප්‍රශ්න අහන්නං පස්සෙ. ඔය relative කතාව මම දන්නවා. පැහැදිලි කිරීම තමයි දන්නෙ නැත්තෙ. කොහොමද එහෙම වෙන්නෙ කියලා. අපි කොහොමත් කාලය නිරපේක්ෂ විදියටනේ හිතන්නෙ. එහෙම නෑ කියල පෙන්නන විදියයි ඕන.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔරලෝසුව ෆීස් වෙන්නෙ නෑ. ආලෝකයේ වේගයට වඩා වැඩි උනොත් උබ අතීතයටත් යනව. ඔරලෝසුව අතඇරල දාපන්. උබේ අතේ තියෙන ඔරලෝසුවෙ කාලය නවතින එක හෝ උබේ ඔරලෝසුවේ කාලය ආපස්සට යන එක තමයි සාපෙක්ශතාවාදෙදි එන පොයින්ට් එක.
    මම කියන්නේ මැකනිකල් ඔරලෝසුවක කටු නවතින්නේ නැනේ බන් ආලෝකේ ප්‍රවෙගෙන් ගියා කියල.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මම කියන්නේ මැකනිකල් ඔරලෝසුවක කටු නවතින්නේ නැනේ බන් ආලෝකේ ප්‍රවෙගෙන් ගියා කියල.
    ඔව් මම කියන්න ට්‍රයි කලේ සාපෙක්ශතාවාදයෙන් එක නිගමනය ගැන. අලෝකයේ වේගයෙන් ගියාම ඇහැට එන ආලෝක කිරන නවතින එක නෙමෙයි සපේක්ශතාවාදය කියන්නෙ. පෝස්ට් එකේ කියල තියෙන්න් එහෙමනෙ. ඒත් අයින්ස්ටයින් ඔතනින් හිතන්න පටන් අරන් ස්පේස් ටයිම් එකට යනකන් කිවුව. ඉතින් සපේක්ශතාවදයේ හරය වෙන්නෙ ස්පේස්ටයිම් එක. මිසක් ආලෝකයේ වේගෙන් යද්දි ඔරලෝසු කටුව ෆ්‍රීස් වෙලා පේනව කියන සරල දේ නෙමේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    කාලය කියන්නේ මොකද්ද උබට හිතෙන විදියට ?

    ඒක කියන්න තේරෙන්නෙ නෑනෙ බන්. :dull: වෙලාවෙන් කරන්නෙ කාලය මැනලා පෙන්නන එක කියලා තමයි තේරෙන්නෙ. ආලෝකයේ වේගයෙන් ගියාම ඔරලෝසුව නැවතිලා වගේ පේනව නං ඒ කියන්නෙ කාලය ගිහින් නෑ කියන එක හරි කියමු.

    එතකොට ආලෝකයේ වේගෙන් පටන් ගත්ත පොයින්ට් එකේ ඉඳන් ඉවර වෙච්ච පොයින්ට් එකට යන්න කාලය ගතවෙලා නෑ. එතකොට ආලෝකයේ වේගය = අනන්තයයි(ඕනෑම ඒකකයකින්) 300,000 km/s වෙන්න බෑනෙ. ඔන්න ඕක තමයි මට හිතෙන්නෙ. 🤔

    වෙනත් විදියකට කියනව නං ආලෝකයේ වේගය කියන කතාවෙම තේරුමක් නෑ එතකොට. මොකද වේගය = දුර / කාලය

    ආලෝකයේ වේගයෙන් කිලෝමීටර් 300,000 (ආසන්න වශයෙන්) ගියොත් තත්පරයක් ගිහින්. එතකොට කාලය ගිහින් නෑ කියන්නෙ කොහොමද? තත්පර 1ක් ගිහින් නේ.
     
    • Wow
    • Like
    Reactions: wqe123 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් මම කියන්න ට්‍රයි කලේ සාපෙක්ශතාවාදයෙන් එක නිගමනය ගැන. අලෝකයේ වේගයෙන් ගියාම ඇහැට එන ආලෝක කිරන නවතින එක නෙමෙයි සපේක්ශතාවාදය කියන්නෙ. පෝස්ට් එකේ කියල තියෙන්න් එහෙමනෙ. ඒත් අයින්ස්ටයින් ඔතනින් හිතන්න පටන් අරන් ස්පේස් ටයිම් එකට යනකන් කිවුව. ඉතින් සපේක්ශතාවදයේ හරය වෙන්නෙ ස්පේස්ටයිම් එක. මිසක් ආලෝකයේ වේගෙන් යද්දි ඔරලෝසු කටුව ෆ්‍රීස් වෙලා පේනව කියන සරල දේ නෙමේ.
    ඇහැට එන ආලෝක කිරණ නවතින එක නෙමේ තමා. ස්පේස් ටයිම් එක කියන්නේ සරලව වේගය වැඩි වෙනකොට ගතවෙන කාලය අඩු වෙනවා. මේක මනකල්පිතව ඉදිරිපත් කරන්න තමා ස්පේස් ටයිම් කියල ලේයර් එක්කක් ගෙනාවේ? හරි දැන් මම අහන්නේ බන් අපි ආලෝකයේ ප්‍රවෙගෙන් යනකොට කාලය 0 වෙන්නේ කොමද කියන එක. හෝ ඊට වඩා වැඩි උන ගමන් ආපස්සට යන්නේ කොමද කියන එක

    ඒක කියන්න තේරෙන්නෙ නෑනෙ බන්. :dull: වෙලාවෙන් කරන්නෙ කාලය මැනලා පෙන්නන එක කියලා තමයි තේරෙන්නෙ. ආලෝකයේ වේගයෙන් ගියාම ඔරලෝසුව නැවතිලා වගේ පේනව නං ඒ කියන්නෙ කාලය ගිහින් නෑ කියන එක හරි කියමු.

    එතකොට ආලෝකයේ වේගෙන් පටන් ගත්ත පොයින්ට් එකේ ඉඳන් ඉවර වෙච්ච පොයින්ට් එකට යන්න කාලය ගතවෙලා නෑ. එතකොට ආලෝකයේ වේගය = අනන්තයයි(ඕනෑම ඒකකයකින්) 300,000 km/s වෙන්න බෑනෙ. ඔන්න ඕක තමයි මට හිතෙන්නෙ. 🤔

    වෙනත් විදියකට කියනව නං ආලෝකයේ වේගය කියන කතාවෙම තේරුමක් නෑ එතකොට. මොකද වේගය = දුර / කාලය
    එත් ආලෝකයට ප්‍රවේගයක් තියනවා.
    299 792 458 m / s
    ------ Post added on Mar 24, 2022 at 1:13 PM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඇහැට එන ආලෝක කිරණ නවතින එක නෙමේ තමා. ස්පේස් ටයිම් එක කියන්නේ සරලව වේගය වැඩි වෙනකොට ගතවෙන කාලය අඩු වෙනවා. මේක මනකල්පිතව ඉදිරිපත් කරන්න තමා ස්පේස් ටයිම් කියල ලේයර් එක්කක් ගෙනාවේ? හරි දැන් මම අහන්නේ බන් අපි ආලෝකයේ ප්‍රවෙගෙන් යනකොට කාලය 0 වෙන්නේ කොමද කියන එක. හෝ ඊට වඩා වැඩි උන ගමන් ආපස්සට යන්නේ කොමද කියන එක

    එත් ආලෝකයට ප්‍රවේගයක් තියනවා.
    299 792 458 m / s
    ------ Post added on Mar 24, 2022 at 1:13 PM

    ඔව් ඒකනෙ. එතකොට කතාව පරස්පර වෙනවනේ. ආලෝකයේ වේගයෙන් 300,000 km ගියොත් තත්පරයක් ගිහින්.

    ඔරලෝසුව නැවතිලා වගේ පෙනුනත් තත්පරයක් ගිහින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    ඒක කියන්න තේරෙන්නෙ නෑනෙ බන්. :dull: වෙලාවෙන් කරන්නෙ කාලය මැනලා පෙන්නන එක කියලා තමයි තේරෙන්නෙ. ආලෝකයේ වේගයෙන් ගියාම ඔරලෝසුව නැවතිලා වගේ පේනව නං ඒ කියන්නෙ කාලය ගිහින් නෑ කියන එක හරි කියමු.
    කාලය කියන්නේ වෙනස්වීම මනින එක නෙවෙයි ද ? :baffled:

    මම හිතන්නේ අයින්ස්ටයින් කරයා ඔය සාපේක්ෂව නිරික්ෂයනය වෙන දේ ඔස්සේ හිතල කාලය වෙන විදියටකට අර්ථ දැක්වුවා කියල. එච්චර කල් හිතන් ඉදපු නිරපේක්ෂ දෙකට වඩා වෙනස් දෙයකට
     
    • Like
    Reactions: shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් ඒකනෙ. එතකොට කතාව පරස්පර වෙනවනේ. ආලෝකයේ වේගයෙන් 300,000 km ගියොත් තත්පරයක් ගිහින්.

    ඔරලෝසුව නැවතිලා වගේ පෙනුනත් තත්පරයක් ගිහින්.
    ඔව් දැන් ඔතන සෙට් දෙකක් ඉන්නවා නේ. අර ඔරලෝසුව ලග ඉන්න එකාට තත්ප්පරයක් ගිහින්. මම නම් කියන්නේ බාහිර බලපෑමක් නිකන් ගුරුත්වය වගේ නැත්නම් ඔය ස්පේස් ටයිම් කියන එක නියතයක්. එත් බලපෑමක් තිබ්බොත් වෙනස් වෙන්න ඉඩ තියනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    එතකොට ආලෝකයේ වේගෙන් පටන් ගත්ත පොයින්ට් එකේ ඉඳන් ඉවර වෙච්ච පොයින්ට් එකට යන්න කාලය ගතවෙලා නෑ. එතකොට ආලෝකයේ වේගය = අනන්තයයි(ඕනෑම ඒකකයකින්) 300,000 km/s වෙන්න බෑනෙ. ඔන්න ඕක තමයි මට හිතෙන්නෙ. 🤔

    වෙනත් විදියකට කියනව නං ආලෝකයේ වේගය කියන කතාවෙම තේරුමක් නෑ එතකොට. මොකද වේගය = දුර / කාලය

    ආලෝකයේ වේගයෙන් කිලෝමීටර් 300,000 (ආසන්න වශයෙන්) ගියොත් තත්පරයක් ගිහින්. එතකොට කාලය ගිහින් නෑ කියන්නෙ කොහොමද? තත්පර 1ක් ගිහින් නේ.
    කාලය ගිහින් නෑ කියන එක වැරදි තමයි. සාපේක්ෂ කාලය යන්නේ නැති / අඩුවෙන් කාලය යන නිරික්ෂයන්යක් තියනවා.

    කොහොමත් ඔය ආලෝකයේ ප්‍රවේගයෙන් අන්දයෙක් ගියොත් ඔය කියන නිරීක්ෂණ නෑ . හැබැයි කාලය ගත වෙන එක ඌට දැනෙනවා නේ.
     
    • Like
    Reactions: shenat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් ඒකනෙ. එතකොට කතාව පරස්පර වෙනවනේ. ආලෝකයේ වේගයෙන් 300,000 km ගියොත් තත්පරයක් ගිහින්.

    ඔරලෝසුව නැවතිලා වගේ පෙනුනත් තත්පරයක් ගිහින්.
    තත්පරයක් කියන එකේ වෙනස තියෙන්නේ .. උබ තත්පරයක් කියන්නේ මොකක්ද ... මට පෙන විදිහට තත්පරයක් කියනෙන් වෙන එකක උබට පෙන විදිහට වෙන එකක් එහෙම .. මොකේට සපෙක්ෂවද තත්පරය define කරන්නේ උබ ...
     
    • Like
    Reactions: shenat

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    තත්පරයක් කියන එකේ වෙනස තියෙන්නේ .. උබ තත්පරයක් කියන්නේ මොකක්ද ... මට පෙන විදිහට තත්පරයක් කියනෙන් වෙන එකක උබට පෙන විදිහට වෙන එකක් එහෙම .. මොකේට සපෙක්ෂවද තත්පරය define කරන්නේ උබ ...
    Irrespective of how fast you travel, you become old at constant speed.