ඒක හරි බන්. මම කිව්වෙ ඒක වෙන විදිය පෙන්නන්න කියලා. මම ඕක ගැන ස්ටඩි කරලා නෑ.
relative speed වගේ එකක් තමා ... උබට යන විදිහට නෙමේ මට යන්නේ time එක ... reference එකත් එක්ක වෙනස් වෙන්ව .. interstellar එකේ වගේ
ඒක හරි බන්. මම කිව්වෙ ඒක වෙන විදිය පෙන්නන්න කියලා. මම ඕක ගැන ස්ටඩි කරලා නෑ.
ඔරලෝසුව ෆීස් වෙන්නෙ නෑ. ආලෝකයේ වේගයට වඩා වැඩි උනොත් උබ අතීතයටත් යනව. ඔරලෝසුව අතඇරල දාපන්. උබේ අතේ තියෙන ඔරලෝසුවෙ කාලය නවතින එක හෝ උබේ ඔරලෝසුවේ කාලය ආපස්සට යන එක තමයි සාපෙක්ශතාවාදෙදි එන පොයින්ට් එක.ඉතින් ඕක තමයි වෙන්නේ. ආලෝකයේ ප්‍රවේගයෙන් යනකොට ඔරලෝසුව freeze වෙලා වගේ පෙන්නේ.
හරි මෙහෙම හිතපන් මම ඉන්නේ හෝමාගම. මට මෙහෙ ඉදන් කොලබ කොටුවට පයින් යනෝ නම් පැය දෙකකුත් කාර් එකේ යනෝ නම් විනාඩි 30 කුත් යනවා කියපන්කො. දැන් උබට පේනවද වේගය වැඩි වෙනකොට කාලය අඩු වෙනවා කියන එක. එක නිසා ස්පේස් ටයිම් එක කියන දේ එකිනෙකට බැදෙනවා කියන එක සහ උබ වේගේ වැඩි කරනකොට් කාලය 0 වෙනවා කියන එක මට තේරෙනවා. හැබැයි ආලෝකේ වේගෙට සමාන උනාම එක වෙන්නේ කොමද කියන එක නම් මට පැහැදිලි කිරීමක් නැ . ඕකම දාල තියනවා ISS එකේ මාස 6 ක් හිටියම දවසකින් ද කොහෙද ආයු කාලේ වැඩි උනා කියල. එත් එකෙක්වත් කියන්නේ නැ ආලෝකේ ප්රවෙගේදී මේක ශුන්‍ය වෙන්නේ කොමද කියලනෑ නෑ මචන් පෝස්ට් එකේ කියන එක මට තේරෙනවා. මං කිව්වෙ ඔරලෝසුව නැවතිලා වගේ පෙනුනට කාලය නවතින්නේ කොහොමද කියන එක.
වෙලාව = කාලය නෙවෙයිනේ.
ඉතින් එහෙම නිරීක්ෂණය වෙන්නේ සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගයෙන් යන නිසා. වේගය වැඩි වෙන්න වෙන්න කාලය යනවා අඩුයි .ඔරලෝසුව ෆීස් වෙන්නෙ නෑ. ආලෝකයේ වේගයට වඩා වැඩි උනොත් උබ අතීතයටත් යනව. ඔරලෝසුව අතඇරල දාපන්. උබේ අතේ තියෙන ඔරලෝසුවෙ කාලය නවතින එක හෝ උබේ ඔරලෝසුවේ කාලය ආපස්සට යන එක තමයි සාපෙක්ශතාවාදෙදි එන පොයින්ට් එක.
relative speed වගේ එකක් තමා ... උබට යන විදිහට නෙමේ මට යන්නේ time එක ... reference එකත් එක්ක වෙනස් වෙන්ව .. interstellar එකේ වගේ
මම කියන්නේ මැකනිකල් ඔරලෝසුවක කටු නවතින්නේ නැනේ බන් ආලෝකේ ප්‍රවෙගෙන් ගියා කියල.ඔරලෝසුව ෆීස් වෙන්නෙ නෑ. ආලෝකයේ වේගයට වඩා වැඩි උනොත් උබ අතීතයටත් යනව. ඔරලෝසුව අතඇරල දාපන්. උබේ අතේ තියෙන ඔරලෝසුවෙ කාලය නවතින එක හෝ උබේ ඔරලෝසුවේ කාලය ආපස්සට යන එක තමයි සාපෙක්ශතාවාදෙදි එන පොයින්ට් එක.
ඉතින් ඕක තමයි වෙන්නේ. ආලෝකයේ ප්‍රවේගයෙන් යනකොට ඔරලෝසුව freeze වෙලා වගේ පෙන්නේ.
කාලය කියන්නේ මොකද්ද උබට හිතෙන විදියට ?ඒකයි කාලය ගැලීමයි දෙකක්නෙ බන්
ඔව් මම කියන්න ට්‍රයි කලේ සාපෙක්ශතාවාදයෙන් එක නිගමනය ගැන. අලෝකයේ වේගයෙන් ගියාම ඇහැට එන ආලෝක කිරන නවතින එක නෙමෙයි සපේක්ශතාවාදය කියන්නෙ. පෝස්ට් එකේ කියල තියෙන්න් එහෙමනෙ. ඒත් අයින්ස්ටයින් ඔතනින් හිතන්න පටන් අරන් ස්පේස් ටයිම් එකට යනකන් කිවුව. ඉතින් සපේක්ශතාවදයේ හරය වෙන්නෙ ස්පේස්ටයිම් එක. මිසක් ආලෝකයේ වේගෙන් යද්දි ඔරලෝසු කටුව ෆ්‍රීස් වෙලා පේනව කියන සරල දේ නෙමේ.මම කියන්නේ මැකනිකල් ඔරලෝසුවක කටු නවතින්නේ නැනේ බන් ආලෝකේ ප්‍රවෙගෙන් ගියා කියල.
කාලය කියන්නේ මොකද්ද උබට හිතෙන විදියට ?
වෙලාවෙන් කරන්නෙ කාලය මැනලා පෙන්නන එක කියලා තමයි තේරෙන්නෙ. ආලෝකයේ වේගයෙන් ගියාම ඔරලෝසුව නැවතිලා වගේ පේනව නං ඒ කියන්නෙ කාලය ගිහින් නෑ කියන එක හරි කියමු. ඇහැට එන ආලෝක කිරණ නවතින එක නෙමේ තමා. ස්පේස් ටයිම් එක කියන්නේ සරලව වේගය වැඩි වෙනකොට ගතවෙන කාලය අඩු වෙනවා. මේක මනකල්පිතව ඉදිරිපත් කරන්න තමා ස්පේස් ටයිම් කියල ලේයර් එක්කක් ගෙනාවේ? හරි දැන් මම අහන්නේ බන් අපි ආලෝකයේ ප්‍රවෙගෙන් යනකොට කාලය 0 වෙන්නේ කොමද කියන එක. හෝ ඊට වඩා වැඩි උන ගමන් ආපස්සට යන්නේ කොමද කියන එකඔව් මම කියන්න ට්‍රයි කලේ සාපෙක්ශතාවාදයෙන් එක නිගමනය ගැන. අලෝකයේ වේගයෙන් ගියාම ඇහැට එන ආලෝක කිරන නවතින එක නෙමෙයි සපේක්ශතාවාදය කියන්නෙ. පෝස්ට් එකේ කියල තියෙන්න් එහෙමනෙ. ඒත් අයින්ස්ටයින් ඔතනින් හිතන්න පටන් අරන් ස්පේස් ටයිම් එකට යනකන් කිවුව. ඉතින් සපේක්ශතාවදයේ හරය වෙන්නෙ ස්පේස්ටයිම් එක. මිසක් ආලෝකයේ වේගෙන් යද්දි ඔරලෝසු කටුව ෆ්‍රීස් වෙලා පේනව කියන සරල දේ නෙමේ.
එත් ආලෝකයට ප්‍රවේගයක් තියනවා.ඒක කියන්න තේරෙන්නෙ නෑනෙ බන්.වෙලාවෙන් කරන්නෙ කාලය මැනලා පෙන්නන එක කියලා තමයි තේරෙන්නෙ. ආලෝකයේ වේගයෙන් ගියාම ඔරලෝසුව නැවතිලා වගේ පේනව නං ඒ කියන්නෙ කාලය ගිහින් නෑ කියන එක හරි කියමු.
එතකොට ආලෝකයේ වේගෙන් පටන් ගත්ත පොයින්ට් එකේ ඉඳන් ඉවර වෙච්ච පොයින්ට් එකට යන්න කාලය ගතවෙලා නෑ. එතකොට ආලෝකයේ වේගය = අනන්තයයි(ඕනෑම ඒකකයකින්) 300,000 km/s වෙන්න බෑනෙ. ඔන්න ඕක තමයි මට හිතෙන්නෙ.
වෙනත් විදියකට කියනව නං ආලෝකයේ වේගය කියන කතාවෙම තේරුමක් නෑ එතකොට. මොකද වේගය = දුර / කාලය
ඇහැට එන ආලෝක කිරණ නවතින එක නෙමේ තමා. ස්පේස් ටයිම් එක කියන්නේ සරලව වේගය වැඩි වෙනකොට ගතවෙන කාලය අඩු වෙනවා. මේක මනකල්පිතව ඉදිරිපත් කරන්න තමා ස්පේස් ටයිම් කියල ලේයර් එක්කක් ගෙනාවේ? හරි දැන් මම අහන්නේ බන් අපි ආලෝකයේ ප්‍රවෙගෙන් යනකොට කාලය 0 වෙන්නේ කොමද කියන එක. හෝ ඊට වඩා වැඩි උන ගමන් ආපස්සට යන්නේ කොමද කියන එක
එත් ආලෝකයට ප්‍රවේගයක් තියනවා.
299 792 458 m / s
------ Post added on Mar 24, 2022 at 1:13 PM
කාලය කියන්නේ වෙනස්වීම මනින එක නෙවෙයි ද ?ඒක කියන්න තේරෙන්නෙ නෑනෙ බන්.වෙලාවෙන් කරන්නෙ කාලය මැනලා පෙන්නන එක කියලා තමයි තේරෙන්නෙ. ආලෝකයේ වේගයෙන් ගියාම ඔරලෝසුව නැවතිලා වගේ පේනව නං ඒ කියන්නෙ කාලය ගිහින් නෑ කියන එක හරි කියමු.

ඔව් දැන් ඔතන සෙට් දෙකක් ඉන්නවා නේ. අර ඔරලෝසුව ලග ඉන්න එකාට තත්ප්පරයක් ගිහින්. මම නම් කියන්නේ බාහිර බලපෑමක් නිකන් ගුරුත්වය වගේ නැත්නම් ඔය ස්පේස් ටයිම් කියන එක නියතයක්. එත් බලපෑමක් තිබ්බොත් වෙනස් වෙන්න ඉඩ තියනවා.ඔව් ඒකනෙ. එතකොට කතාව පරස්පර වෙනවනේ. ආලෝකයේ වේගයෙන් 300,000 km ගියොත් තත්පරයක් ගිහින්.
ඔරලෝසුව නැවතිලා වගේ පෙනුනත් තත්පරයක් ගිහින්.
කාලය ගිහින් නෑ කියන එක වැරදි තමයි. සාපේක්ෂ කාලය යන්නේ නැති / අඩුවෙන් කාලය යන නිරික්ෂයන්යක් තියනවා.එතකොට ආලෝකයේ වේගෙන් පටන් ගත්ත පොයින්ට් එකේ ඉඳන් ඉවර වෙච්ච පොයින්ට් එකට යන්න කාලය ගතවෙලා නෑ. එතකොට ආලෝකයේ වේගය = අනන්තයයි(ඕනෑම ඒකකයකින්) 300,000 km/s වෙන්න බෑනෙ. ඔන්න ඕක තමයි මට හිතෙන්නෙ.
වෙනත් විදියකට කියනව නං ආලෝකයේ වේගය කියන කතාවෙම තේරුමක් නෑ එතකොට. මොකද වේගය = දුර / කාලය
ආලෝකයේ වේගයෙන් කිලෝමීටර් 300,000 (ආසන්න වශයෙන්) ගියොත් තත්පරයක් ගිහින්. එතකොට කාලය ගිහින් නෑ කියන්නෙ කොහොමද? තත්පර 1ක් ගිහින් නේ.
තත්පරයක් කියන එකේ වෙනස තියෙන්නේ .. උබ තත්පරයක් කියන්නේ මොකක්ද ... මට පෙන විදිහට තත්පරයක් කියනෙන් වෙන එකක උබට පෙන විදිහට වෙන එකක් එහෙම .. මොකේට සපෙක්ෂවද තත්පරය define කරන්නේ උබ ...ඔව් ඒකනෙ. එතකොට කතාව පරස්පර වෙනවනේ. ආලෝකයේ වේගයෙන් 300,000 km ගියොත් තත්පරයක් ගිහින්.
ඔරලෝසුව නැවතිලා වගේ පෙනුනත් තත්පරයක් ගිහින්.
Irrespective of how fast you travel, you become old at constant speed.තත්පරයක් කියන එකේ වෙනස තියෙන්නේ .. උබ තත්පරයක් කියන්නේ මොකක්ද ... මට පෙන විදිහට තත්පරයක් කියනෙන් වෙන එකක උබට පෙන විදිහට වෙන එකක් එහෙම .. මොකේට සපෙක්ෂවද තත්පරය define කරන්නේ උබ ...
කොහෙද එහෙම එකක් තියෙන්නේ ? කව්ද එහෙම කියනේ ? එහෙම නෑIrrespective of how fast you travel, you become old at constant speed.