දිලිත් ජයවීර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,515
    22,196
    113
    ඔව් ඔව් ඔක්කොම හොරු ජෙප්පෝ අැරෙන්න...බග් බග් බග්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    ඔය කියන තරම් හොද එකෙක්ද බන්.අන්ටිජෙන් වංචාව කලා කියලනම් දන්නවා
    කලානම් ඔප්පු කරන්න කියපන් දැන්වත් නැත්තන් කටයි පුකයි වහන් ඉන්න කියපන්. හැම බිස්නස් කාරයම උගෙ connection use කරලා borderline unethical advantage එකක් ගන්නවා. මූත් එහෙම දෙයක් කලා වෙන්න පුලුවන්. ඔය වගේම තව ඩයල් එකක් තමා ඩඩ්ලි කියන්නෙ. බෑන්ක්ස් වලින් ඌට තමා ගේමක් නැතුව වී ගන්න ලෝන් දෙන්නෙ. අනිත් උන්ට දෙනකොට මූ වී ඔක්කොම අරන් ඉවරයි.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,757
    3,078

    eke awula na.namuth political walata awath okun karanne okama neda ?
     
    • Like
    Reactions: icewiz and iworld

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,757
    3,078
    113
    හොරා නම් දැන් අල්ලලා හිරේ දාන්න පුළුවන් නේ ... ඒවා කරන්නේ නෑ... චාටර් නේ ..
    hama horama hire giye nane bun
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,646
    169,036
    113
    එකමත් එක රටක
    නෑ ඌ එච්චර හොද එකෙක් නෙවෙයි . .

    හැබැයි ඌ බොරුවට තමන් තමයි හොදම කියලා පෙන්නන්න ට්‍රයි කරන උන්ට වඩා ටිකක් ෂුවර් කරන්න පුලුවන් .
    ඌ කතා කරද්දී තේරෙනව ඌ කපටි කියලා . ඌ උගේ කපටි කම වැඩිය හංගන්න යන්නේ නැ ..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    ඇන්ටිජන් වංචාව සහා ඒකාදිකාරය
    හොර බෙහෙත් ඩේටාබේස් ඩිලිට්වීම (හරීන් එළිදරව් කළේ)
    කෝරෝනා කාලේ පිටරට උන්ව බලෙන් ගිහින් දැම්ම්මේ මුගේ හොටෙල් වල. දීපු කැම ගැන ඒ දවස්වල ගියා.. ලොකු පැකේජ් දැම්මේ.
    රජයේ ඇඩ් බලෙන් මූට දුන්නා..
    ඔය එළිපිට දේවල් කිහිපයක්
    මහින්දගේ ගැලවෙන චන්ද තාවකාලිකව ගාල් කරගන්න තමයි මූයි පචවංශ, ගොම්මන්පිල, ගෙවිදු සෙට් වුණේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    eke awula na.namuth political walata awath okun karanne okama neda ?
    ඔව්, කවුරුත් දේශපාලනයට එන්නෙයි, එන එකාට උදව් කරන්නෙයි මොනාහරි බලාපොරොත්තුවෙන්. ඒක ජෙප්පො කියලා වෙනසක් නෑ.

    ඊයේ මම දන්න ඩයල් එකක් කිව්ව උන් උන්ගෙ පැත්තෙ ජෙප්පන්ට සල්ලි දුන්නා, කැන්වසින් කලා. ඒකට උදව් විදියට දිස්ත්‍රික්කේ ආර්තික කමිටුවට උන්ව ගන්නවා කියලා. දැන් උන්ගෙ බලාපොරොතුව ප්‍රොජෙක්ට් ටිකක් ඕකේ කරන් උදව් ගන්න. ඉස්සරහට ඔය වගේ තව තව කතා එලියට එයි.

    ඕක තමා දේශපාලනේ ස්වබාවය. නැතුව ජෙප්පො හිතනවා වගේ මේවා සමාජ සේවා නෙවී.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,757
    3,078
    113
    ඔව්, කවුරුත් දේශපාලනයට එන්නෙයි, එන එකාට උදව් කරන්නෙයි මොනාහරි බලාපොරොත්තුවෙන්. ඒක ජෙප්පො කියලා වෙනසක් නෑ.

    ඊයේ මම දන්න ඩයල් එකක් කිව්ව උන් උන්ගෙ පැත්තෙ ජෙප්පන්ට සල්ලි දුන්නා, කැන්වසින් කලා. ඒකට උදව් විදියට දිස්ත්‍රික්කේ ආර්තික කමිටුවට උන්ව ගන්නවා කියලා. දැන් උන්ගෙ බලාපොරොතුව ප්‍රොජෙක්ට් ටිකක් ඕකේ කරන් උදව් ගන්න. ඉස්සරහට ඔය වගේ තව තව කතා එලියට එයි.

    ඕක තමා දේශපාලනේ ස්වබාවය. නැතුව ජෙප්පො හිතනවා වගේ මේවා සමාජ සේවා නෙවී.
    oka thama attha
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඇන්ටිජන් වංචාව සහා ඒකාදිකාරය
    හොර බෙහෙත් ඩේටාබේස් ඩිලිට්වීම (හරීන් එළිදරව් කළේ)
    කෝරෝනා කාලේ පිටරට උන්ව බලෙන් ගිහින් දැම්ම්මේ මුගේ හොටෙල් වල. දීපු කැම ගැන ඒ දවස්වල ගියා.. ලොකු පැකේජ් දැම්මේ.
    රජයේ ඇඩ් බලෙන් මූට දුන්නා..
    ඔය එළිපිට දේවල් කිහිපයක්
    මහින්දගේ ගැලවෙන චන්ද තාවකාලිකව ගාල් කරගන්න තමයි මූයි පචවංශ, ගොම්මන්පිල, ගෙවිදු සෙට් වුණේ...
    👆
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    දිළිත් ට මම හිතෙන්නෙ තියෙන්නෙ බල තණ්හාව .... මම අහල තියනව මිනිහෙක් හම්බ කරල කරල යම් තැනකට ඇවිල්ල සල්ලි බලය යම් මට්ටමකට හම්බෞනාම ඌට ඕන වෙනව කියල තමංගෙ බලය වැඩි කරගන්න .... ඉතින් දිළිත්ටත් ඒක තමා වෙලා ඇත්තෙ .... බල ලෝභී කම

    ( George Soros ගෙන් අහනව දවසක ඔයාට සල්ලි තියනව #billionarie ඉතින් තව මොනවද වෙන්න ඕනි , මොනවද motives කියල .... ඌ කියනව to become a god කියල ... ඌ කරපු දේවල් අහලඇතිනෙ )

    ඉතින් ඒ වගෙ තමා බලය හම්බ වෙන්න වෙන්න ඒකට addict වෙනව ....
    දිළිත් මහමැතිවරණයේ න් parliament නම් යයි අනිවාරෙන් ... මේපාර ජනාධිපතිවරණයෙත් ඌ 5 නි තැන ආව නෙ ..

    බලන් ඉමු මොකද වෙන්නෙ කියල 🤥🤥
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කලානම් ඔප්පු කරන්න කියපන් දැන්වත් නැත්තන් කටයි පුකයි වහන් ඉන්න කියපන්. හැම බිස්නස් කාරයම උගෙ connection use කරලා borderline unethical advantage එකක් ගන්නවා. මූත් එහෙම දෙයක් කලා වෙන්න පුලුවන්. ඔය වගේම තව ඩයල් එකක් තමා ඩඩ්ලි කියන්නෙ. බෑන්ක්ස් වලින් ඌට තමා ගේමක් නැතුව වී ගන්න ලෝන් දෙන්නෙ. අනිත් උන්ට දෙනකොට මූ වී ඔක්කොම අරන් ඉවරයි.
    පුක දෙද්දි හැම එකාටම පුක නොදී එකෙක්ට දීපන් බන්. නැත්තං මොන ලෙඩ හැදෙයිද දන්නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,720
    17,898
    113
    Auckland
    I think he’s all right as a person

    If he didn’t help Gota and other political advertising in the past he would have had much better credibility right now.

    Also in his political party he wronged himself by bringing Wimal and Gembanpila close