NPP රොටියා සමග හෙළුවෙන්😂😂😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,555
    72,761
    113
    මාලඹේ
    බලය පිහිටුවන්න මාලිමාවෙන් මටත් කතා කලා.. ඇන්ටිජන් හොරා නිසා මං බෑ කීවා..- දිලිත්

    1725515929-dilith-6.jpg

    කිසිවෙකුට බහුතරය දිනාගත නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම සඳහා සර්වජන බලය පක්ෂයටද ආරාධනා ලැබී ඇති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

    ජාතික ජන බලවේගය පක්ෂයෙන්ද එම ආරාධනා ලැබුණු නමුත් තමන් එම ආරාධනා ප්‍රතික්ෂේප කරන ලද බවද ඔහු පැවසුවේය.

    තමන් ඇන්ටිජන් හොරා යයි චෝදනා එල්ල වන නිසා තමන් සමඟ එක්වී බලය පිටුවීම ජාතික ජන බලවේගයට හොඳ නැති වනු ඇතැයි තමන් ඔවුන්ට දැනුම් දුන් බවද හෙතෙම කියා සිටියි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

    982 v

    දැන් ඉතින් මු කියන්නේ බොරු නම් මුට විරුද්ධව නඩු දාන්න පුලුවන් හොදේ😍
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kelani naya erapu kathawa pili gaththu @2osama wage rellata puka dena wesa baiyo thawath ganja dilithge katha wishawasakaranawanam ubala minissu newei, ballo ban
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,555
    72,761
    113
    මාලඹේ
    kelani naya erapu kathawa pili gaththu @2osama wage rellata puka dena wesa baiyo thawath ganja dilithge katha wishawasakaranawanam ubala minissu newei, ballo ban
    කැලණි නයා වගේ ද huttho අනුර අරින නයි🤣🤣
    කැලණි නයාත් හොල්මන් වෙනවා🤣🤣

    Meykatath Dan Dilith Ta Wiruddawa Anura CID ekata Yai Da Danne naha..
    Padayak Giyath Anura Dan Yanne CID ekataney...
    මු බොරු නම් කියන්නේ අනුරට CID යන්න පුළුවන් බං
    දැන් බලමු යයි ද කියලා
    ------ Post added on May 22, 2025 at 5:25 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    දිලිතුයි නාමලුයි එකතු වුණා නම් හරි. 🙂

    ඇයි උන් වෙන් වෙලාද හිටියේ? 😹

    හම්මට ඔව්නෙ. මෝඩ බයියන්ගෙන් චන්ද ගන්න වෙන් වෙලා වගේ පෙන්නුවනෙ 🙈
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කැලණි නයා වගේ ද huttho අනුර අරින නයි🤣🤣
    කැලණි නයාත් හොල්මන් වෙනවා🤣🤣

    anura නයි arinawa denagena neda huththo thopi rellata puka dila anurawa janapathi kare, dan moko adanne

    Pacha Anurage katha wishwasa karata kamak nadda?😂

    rellata puka dena ubala wage wesa baiyo pacha anurage katha wishwasa karala thamai huththo uta chande dunne, ekane ranil wesige putha peradune, thope rellata puka dena purudda nawaththapalla
    ------ Post added on May 22, 2025 at 6:01 AM

    ඇයි උන් වෙන් වෙලාද හිටියේ? 😹

    හම්මට ඔව්නෙ. මෝඩ බයියන්ගෙන් චන්ද ගන්න වෙන් වෙලා වගේ පෙන්නුවනෙ 🙈

    wesa moda baiyo owatath rewatilai hitiye
    ------ Post added on May 22, 2025 at 6:02 AM
     
    • Haha
    Reactions: shenat

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    anura නයි arinawa denagena neda huththo thopi rellata puka dila anurawa janapathi kare, dan moko adanne

    rellata puka dena ubala wage wesa baiyo pacha anurage katha wishwasa karala thamai huththo uta chande dunne, ekane ranil wesige putha peradune, thope rellata puka dena purudda nawaththapalla
    ------ Post added on May 22, 2025 at 6:01 AM

    wesa moda baiyo owatath rewatilai hitiye
    ------ Post added on May 22, 2025 at 6:02 AM

    Ithin ayi me thada wela..😂
     
    • Haha
    Reactions: 2osama

    gama22

    Well-known member
  • හැමදාම එනවා පචයක් දානවා නානවා.....ආයේ යනවා දෙක නැති උසාමාලාගේ ජිවන චක්‍රය......
    ඒ උනාට ජෙප්පෝ බොරු කියන්නේ ඈ....😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,555
    72,761
    113
    මාලඹේ
    හැමදාම එනවා පචයක් දානවා නානවා.....ආයේ යනවා දෙක නැති උසාමාලාගේ ජිවන චක්‍රය......
    ඒ උනාට ජෙප්පෝ බොරු කියන්නේ ඈ....😂
    පච නම් ඉතින් NPP තමා🤣