දිලිත් කපටියෙක්. බිස්නස් කාරයෙක්. යම් ව්‍යාපාරික අවස්ථාවකින් හොඳට ලාබ ගන්නව කියන්නෙ හොරකමක් නෙමෙයි මම දන්න විදියට. සදාචාරාත්මකද නැද්ද කියන්න දන්නෙ නෑ මොකද ඌ කරපු දේ මොකක්ද කියල තාම දන්නෙ නැති හින්ද.
ඌත් කියනව වංචාව දූශණය නැති කරන්න ඕන කියල. හැබැයි ඒ වංචාව දූශණය නැති කරන මාර්ගය මෙන්න මේකයි කියල ප්‍රායෝගිකව කියන එකෙක්ට ඉන්නෙ දිලිත් විතරයි මම දන්න විදියට. ඡන්දෙ නම් එයාට දෙන්න බලාපොරොත්තුවක් නෑ. දිනන්නෙ නැහැනෙ.