දිලිත් බොසා සාර් තක වෙයි ද ?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කොච්චර මරිසි දැම්මත් දිලිත් ලොක්කට මයින්ද මාත්තයට තිබ්බ කරිස්ම එක නෑ නේද ?
    කොච්චර කරත් ෆේක් ගතියක් තියෙනව නේ මිනිහගෙ.


    උඹල හිතනවද ඩිලිත් බොසාට පොහොට්ටුවෙන් හැලෙන මාකට් ශෙයා එක අල්ලන්න පුලුවන් වෙයි කියල




    492310250_1105955858005235_3309183489314604555_n.jpg


    492343889_1105955838005237_1224378813092743191_n.jpg


    1574305717-Mahinda-Rajapaksa-to-take-oath-as-new-Premier-today-L.jpg
    මාකටින් හොදටි පොරගෙ, පොඩ්ඩක් චොර උනේ කැ‍ලණි නයි සීන් එකෙන්
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    3%ක් වගේ උපරිම ගනි.
    මේ පාර ඉල්ලන අපේක්ෂකයින්ට වැඩ වලට ලක්ශ 1.5ක් දෙනවා කිව්වා කලින්. දැන් ඒක දෙන්නෙ නෑලු.
    ape patthe illane ude idan bibi inna ekek. u aniwaryen oken illanda atthe kiyak hari labeyi kiyala hari nikan bonda puluwan kiyala hari thama
     
    • Like
    Reactions: leeroxxroxx

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඩිලිට් කාරයා තව අවුරුද්දකින් විතර පාර්ලිමේන්තු එයිද කියලවත් ශුවර් නෑ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    මිනිහ සාර්ථක වෙයි
    මොකද දැන් ඒ කරිෂ්ම එක තියෙන උන් අඩුයි

    අනුර එක්ක ගත්තත් මිනිහගේ කරිෂ්ම එක වැඩියි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    මිනිහ සාර්ථක වෙයි
    මොකද දැන් ඒ කරිෂ්ම එක තියෙන උන් අඩුයි

    අනුර එක්ක ගත්තත් මිනිහගේ කරිෂ්ම එක වැඩියි
    අනුරයා බැස්සම තියෙන්නේ ලෙවල් එක ගන්න බෑ දිලිත්ට. අනුරයා ඌට ගහපු අබෞද්දය ලේබල් එක ගලවන්න දන්ත ධාතුව ප්‍රදර්ශනය කලා. බලපන් අද ක්‍රිස්තියානි වුන් විතරයි පාස්කු ප්‍රහාරය ගැන පෝස්ට්වත් ශෙයාර් කලේ. අනුරයා තව අවුරුද්දක් විතර ජනප්‍රිය ලේබල් එක මේන්ටේන් කරනවා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ලපයගෙ පයට පෑගෙන දූවිල්ලක්වත් තරන් වටිනවද ඌ
    nathuwa nathuwa....trump wage business kaarayek neda? jobs ma kiyak deela aththda?
    lapaya monewada kerela tiyenne pacha gahanewa arenna?

    @kolavari eken waren ;-)