දිලිදුකම පිටු දකිමු (An end to Poverty)
දිලිදුකම පිටු දකිමු
යුද්දය නිම වි වසර 1 1/2 ක් ගත වුනා එසමගම ජනතාවගෙ බලාපොරොත්තු වැඩි විය රට සැබැ සන්වර්දනයක් කාරා ගෙන යාවි කියන විශ්වාසය ජ්නතාව්ට අදත් තියෙනවා රජ්‍ය අර්තික වරිදනය 8% යනුවෙන් සදන් කරනවා. එ සමගම සන්චරිකයන්ගෙ පැමිනිම 50% කින් වර්දනය වෙනවා සැබැ දියුනිවකට යනවා නම් මෙ වැනි අවස්තාවක් නැවතත් එවි කියලා හිතන්න ආමාරුයි සවිමත් රජ්යක් සමග සුභ අනාගතයක් ප්නතාවට උදා වෙවිද?
යුද ජයක්ග්‍රහනයට ජන්දය දුන් සියලු ජ්නයා තව කොච්චර කාලක් අර්තික බර උසුලයිද? සැබැ ලෙසම පැහැදිලි සන්වර්දනයක් ඕබ දකින්නෙද?
ජනාදිපතිතුමගෙන් ඉතා කරුනිකව ඉල්ලා සිටින්නෙ දුප්පතුන් ගැනත් සිතා අතාවශ්‍ය භාහන්ඩවලවත් සාමන ජනතාවට දරන්න පුලුන් තරමට අඩු කරන්න හැකි සැම උස්සහයක්ම ගන්නා ලෙසයි.
මිට වසර 10කට පමන උනාම පුද්ගලයෙක්ට පාන් කාලයි පරිප්පු හොද්දයි කන්න එතරම් මුදලක් වැය වුනෙ නැ (පොල්සබ්බොලයි බතුයි ගැන කතාවත් කරන්න එපා) එය ගොඩක් දෙනෙකිට බාල භාහන්ඩයක් උනා නමුත් අද එය සුකොප්බොගි භාන්ඩයක් බවට පත් වෙලා
අද පන් ගෙඩියක් රු 43 යි
පෙලෙන්ටි එකක රු 25යි
සන්වර්දන්යෙ අවස්තික පිරිවැය වර්තමාන පරිභොජ්යන වුවත් ආහාර නොමැතිව මිනිසාට විය නොහැකි බව කරුනවෙන් සලකන්න නැතිනම් ඕය සන්වර්දනයේ වාසි ලබන්න රටින් 1/2 කට බැරි වෙවි.
මෙ ලිපිය එදා වෙල සොයගනිමට ආමාරු රටෙන් 25% පමන ජනතාව වෙනුවෙන් නගන හඩකි
Data may not be 100% accurate but take the idea only

Last edited: