දිලිදුකම පි‍ටු දකිමු (An end to Poverty)

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
දිලිදුකම පි‍ටු දකිමු (An end to Poverty)

දිලිදුකම පි‍ටු දකිමු

යුද්දය නිම වි වසර 1 1/2 ක් ගත වුනා එසමගම ජනතාවගෙ බලාපොරොත්තු වැඩි විය රට සැබැ සන්වර්දනයක් කාරා ගෙන යාවි කියන විශ්වාසය ජ්නතාව්ට අදත් තියෙනවා රජ්ය අර්තික වරිදනය 8% යනුවෙන් සදන් කරනවා. එ සමගම සන්චරිකයන්ගෙ පැමිනිම 50% කින් වර්දනය වෙනවා සැබැ දියුනිවකට යනවා නම් මෙ වැනි අවස්තාවක් නැවතත් එවි කියලා හිතන්න ආමාරුයි සවිමත් රජ්යක් සමග සුභ අනාගතයක් ප්නතාවට උදා වෙවිද?

යුද ජයක්ග්‍රහනයට ජන්දය දුන් සියලු ජ්නයා තව කොච්චර කාලක් අර්තික බර උසුලයිද? සැබැ ලෙසම පැහැදිලි සන්වර්දනයක් ඕබ දකින්නෙද?

ජනාදිපතිතුමගෙන් ඉතා කරුනිකව ඉල්ලා සිටින්නෙ දුප්පතුන් ගැනත් සිතා අතාවශ්ය භාහන්ඩවලවත් සාමන ජනතාවට දරන්න පුලුන් තරමට අඩු කරන්න හැකි සැම උස්සහයක්ම ගන්නා ලෙසයි.

මිට වසර 10කට පමන උනාම පුද්ගලයෙක්ට පාන් කාලයි පරිප්පු හොද්දයි කන්න එතරම් මුදලක් වැය වුනෙ නැ (පොල්සබ්බොලයි බතුයි ගැන කතාවත් කරන්න එපා) එය ගොඩක් දෙනෙකිට බාල භාහන්ඩයක් උනා නමුත් අද එය සුකොප්බොගි භාන්ඩයක් බවට පත් වෙලා

අද පන් ගෙඩියක් රු 43 යි
පෙලෙන්ටි එකක රු 25යි

සන්වර්දන්යෙ අවස්තික පිරිවැය වර්තමාන පරිභොජ්යන වුවත් ආහාර නොමැතිව මිනිසාට විය නොහැකි බව කරුනවෙන් සලකන්න නැතිනම් ඕය සන්වර්දනයේ වාසි ලබන්න රටින් 1/2 කට බැරි වෙවි.

මෙ ලිපිය එදා වෙල සොයගනිමට ආමාරු රටෙන් 25% පමන ජනතාව වෙනුවෙන් නගන හඩකි


Data may not be 100% accurate but take the idea only
 
Last edited:
  • Like
Reactions: rauxz

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Machan its true... .Agree.....

    The current trend is in Sri Lanka is that media shows a wonderful world and they intentionally ignore the real problems of the country.

    And for the people... they do not analyze the things logically. They do not think what is needed for the country. People always believe what is favorable to them.

    Polititians know how to use that to their advantage. They show some miracle world which do not exist and people believe in them..

    So machan when you think of this in another perspective people in SL deserve politicians like this....
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    trickledownimg1033.jpg

    මචන් 100% සාමාජ්වදි විම හා 100% වෙලදපොල අර්තිකයක් කිසිසෙත් මා අනුමතකරන්නෙ නැ අද ගොලියකරනය වි ඇති ලොකයට ගොඩාක් දුරට ගැලපෙන්න මේ මිශ්‍ර අර්තිකය කි රජ්යේ නිසි කලමනාකරිත්වය යටතේ වෙලදපොල අර්තික ක්‍රමයේ හිඩැස් පිරිවිය යුතුය

    අමතක නොකල යුතු දෙයක් ඇත එ නම් මිනිස් අවශ්යතවයන්ට සාපෙක්ශව සම්පත් හිග වුවත් අදායම් විශමතාවය සුලු ප්‍රමනයකින් හරි අඩු කරගත හැකි නම් විශාල ප්‍රමනයකින් දිලිදුකම අඩු කරගත හැක

    අද ලොකයෙ මුලු අදායමෙනේ 80%ක්ම 10% ක් වනතරම් අඩු පිරිසක් බුක්ති විදින අතර ඉතිරිය අනෙකුත් ජනයා අතර බෙදියයි. කෙනෙකු තර්ක කරන්න පුලුවන් ලෝකය දියුනු වුනේ එ නිසායි කියලා එතකොට ඕහුගෙන් අහන්න ඕනැ තම සාහො දරයා කුසගින්න නිවාගන්න සටන් කරද්දි අප කල යුත්තෙ රොකට් හදන එකද කියලා? අනෙක ඕය කියන දියුනුව වි ඇත්තෙ මිනිසාගේ යහපතකටම පමනක් ද?

    අදුශ්ටමාන අස්තයකින් පාලනය වෙන වේලදපොල සිදුරු වැසිමට කාරුනික හදවතක් ඇති මානුශ අස්තය දිගුවුවිට සියලු දෙනාමට සැනසිම උදා වේ දිලිදුකම තුරන් වේ අර්තික ප්‍රශ්න හෙතුවු සාමාජ් ප්‍රශ්නද තුරන් වේ. යම් හෙයකින විදයාවට හැකි වුවහොත් මිනිසගේ සිතුවිලි යහපත් කරන්න සැබැ දියුනුවෙ අරම්භය එය වේ. මේ රට වෙනස් කරන්න පුලුවන් නායකයෙක් අප රටට බිහි වේවා, එ නායකයා සිටින ජනපති මන්ද රාජ පක්ශ වේවා.

    ඔබට සුභ ආනාගතයක් !