මිලියන 22ක ජනතාවක් අතරින් ගණන් ගැනීමටවත් නොහැකි දෙදෙනෙක් ගැන සිද්ධියක් වූ පමණින්, හිස නැති කඳක් ගැන, ගසක එල්ලෙන සිය දිවි නසාගත් සිරුරක් ගැන පින්තූර, වීඩියෝ, කතන්දර බෙදාහරිමින්, සමාජ මාධ්‍යවල උදේ හවස කතා කරමින්, gossip වෙබ් අඩවිවල, ප්‍රවෘත්ති නාලිකාවල කුණු ප්‍රවෘත්ති බෙදාහැරීමට දායක නොවන්න. Wall එක පුරාම ඇති "මැරුණ හැටි මෙන්න", "එල්ලුනු ලණුවේ විස්තර", "බෙල්ල කැපුවේ මෙහෙමයි", "පිහිය ගත්ත විදිය" වැනි ප්‍රවෘත්ති දැකලාම අප්‍රසන්නය.
ඔබේ දරුවන්ට ඒවා පෙන්වීමෙන් වළකින්න. ප්‍රවෘත්තියකින් ඔබ්බට ගොස් අතින් එකතු කල කතන්දර ලෙස ඒවා පෙන්වනවානම් වහාම රුපවාහිනිය නිමා දමන්න. දෛනිකව මෙවැනි දේ ගැන තලු මරමින් කතා කරන සමාජයක් වෙනුවට, කුණු ප්‍රවෘත්ති වලින් මිදුණු යහපත් දේ පමණක් දරුවන්ට පෙන්වන්න. ජීවිතය ජයගත් මිනිස්සු, ධනාත්මකව හිතන මිනිස්සු, ප්‍රශ්ණ වලට අභියෝග වලට එඩිතරව මුහුණ දෙන මිනිස්සු ගැන කතන්දර පෙන්වන්න. බෙදාහරින්න.
ඔබත් බෑගය ඇදගෙන යාමෙන් වළකින්න.
uba oya kochchara kiwwath minissun hitha yatin pahath maanasika thrupthiyak labanawa ewa balala.. e miniha hadila tiyena widiha banමිලියන 22ක ජනතාවක් අතරින් ගණන් ගැනීමටවත් නොහැකි දෙදෙනෙක් ගැන සිද්ධියක් වූ පමණින්, හිස නැති කඳක් ගැන, ගසක එල්ලෙන සිය දිවි නසාගත් සිරුරක් ගැන පින්තූර, වීඩියෝ, කතන්දර බෙදාහරිමින්, සමාජ මාධ්‍යවල උදේ හවස කතා කරමින්, gossip වෙබ් අඩවිවල, ප්‍රවෘත්ති නාලිකාවල කුණු ප්‍රවෘත්ති බෙදාහැරීමට දායක නොවන්න. Wall එක පුරාම ඇති "මැරුණ හැටි මෙන්න", "එල්ලුනු ලණුවේ විස්තර", "බෙල්ල කැපුවේ මෙහෙමයි", "පිහිය ගත්ත විදිය" වැනි ප්‍රවෘත්ති දැකලාම අප්‍රසන්නය.