View attachment 115185
මොන ජීවිතද බන් මේ....
Dead
haha, මිනිහෙක් දෙයක් කිවුවම එකේ ගන්න දෙයක් තියෙනවනම් ඒක ගන්න පුරුදු වෙයන්, ඒ මිනිහ ගැන හොයන්න යන්නේ නැතිව, මොකද කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු කොහෙවත් නැති නිසා. තව පහළට ගියා නම් මම අත් වැඩ thread එකේ දාපු ටිකකුත් උඹට හොයාගන්න තිබ්බ
කොහොමහරි, එතන කතා වෙන video එක porn රඟපාන නිළියකගේ official pornhub channel එකේ ඒකි දැනුවත්ව දාල තිබ්බ video එකක්. ඒක දැක්කම කාටවත් කවුරු හරි මරන්නවත් , සිය දිවි නසාගන්නවත් හිතෙන්නේ නැහැ, එත් මෙතන වෙන දේ වෙනස්
මීට ටික කාලෙකට කලින් ස්කෝල වල ගියා සිය දිවි නහගන්න ට්රෙන්ඩ් එකක්, පොඩි දේටත් සියදිවි නසාගන්නවා , මේ වගේ video එලියට දාන එකෙන්, හැම තැනම දකින්න තියෙන එකෙන් වෙන්නේ ඒ දේ. ඔය ගැන හිත හිතා ඉන්න මිනිස්සු හිතනව, මරණ එක හරි, සිය දිවි නසාගන්න එක හරි තමයි එකම solution එක කියල, අන්න ඒ වැරැද්දට දායක වෙන්න එපා කියලයි මම එතෙන්දි කිවුවේ