දිලූෂි තෙමාගෙන. 🤣🤣

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් ඕයි ඔය වගේ දේවල් හෙවීමත් අපි රටට කරන සේවයක් තමයි!
    කොහොමද බන් ඒක සේවයක් වෙන්නෙ? 😅
    උඹ හිතනවද ඔපීසිවලදි සෙනග තලේ මැද්දේ සිරිකත පත්තරේ වගේ ඕප සයිට් එකක් කොම්පීතරේ දිග ඇරගෙන බලන්න පුළුවන් කියල?
    වගකිවයුතු post එකක් නේද කරන්නෙ? රාජ්‍ය සේවේ එහෙම අය ඉන්නෙ තනියම ac room එකකට වෙලා නෙ.. ඕප හොයල නැවතුනොත් ඇති :)
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වගකිවයුතු post එකක් නේද කරන්නෙ? රාජ්‍ය සේවේ එහෙම අය ඉන්නෙ තනියම ac room එකකට වෙලා නෙ.. ඕප හොයල නැවතුනොත් ඇති :)

    වෙනම කාමරයක් තිබුනත් ඒකෙ තියෙන්නේ වීදුරු බං! අනික කොම්පීතර මල්ලි තියල තියන angle එක අනුව ඒකෙ ඔය වගේ ඕප search කළොත් හෙම අපේ එවුන් මාව චීත්තයක් කරයි!

    කොහොමද බන් ඒක සේවයක් වෙන්නෙ? 😅
    ඇයි බං නැතිනම් ඩේට කපාගෙන ත්‍රෙඩ් දාගෙන මේ මොඩ්ල් ව අඳුනනවද කියල කිරියෝ ටික හැමිනෙනවනේ! ඒත් නැතිනම් අර හද්ද පරණ ත්‍රෙඩ් එකක් තියෙන්නේ ඉඳුරුවේ ආචාරියාද කොහෙද දාපු! එතකොට ඕක bump කර කර ඉන්නවනේ මෙවුන්ගේ රූප දදා!
    ------ Post added on Aug 17, 2022 at 5:58 PM