කොහොමද බන් ඒක සේවයක් වෙන්නෙ?ඉතින් ඕයි ඔය වගේ දේවල් හෙවීමත් අපි රටට කරන සේවයක් තමයි!
වගකිවයුතු post එකක් නේද කරන්නෙ? රාජ්ය සේවේ එහෙම අය ඉන්නෙ තනියම ac room එකකට වෙලා නෙ.. ඕප හොයල නැවතුනොත් ඇතිඋඹ හිතනවද ඔපීසිවලදි සෙනග තලේ මැද්දේ සිරිකත පත්තරේ වගේ ඕප සයිට් එකක් කොම්පීතරේ දිග ඇරගෙන බලන්න පුළුවන් කියල?
