දිවයිනටම සාම විනිසිරු ....

talco

Active member
  • Jan 19, 2020
    90
    78
    43
    බ්‍රෝලා... හදිස්සියකට දිවුරුම් පෙත්සමක් ගන්න වෙලා. හෙට දවස ඇතුලත වැඩේ කරගන්නත් ඕනේ මහරගම හෝ අවට දිවයිනටම සාම විනිසුරු කෙනෙක් දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ? ලොකු උදව්වක්.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ග්‍රාම සේවක නිලධාරීතුමාගෙන් ඇහුවේ නැද්ද ?

    පොලිසිය හරියේ ඇති ගොඩක් දුරට. ඕනෑම ටවුමක පොලිසිය, උසාවිය කිට්ටුව සාම විනිසිරු කෙනෙක්ගේ කාර්යාලයක් තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla and talco

    talco

    Active member
  • Jan 19, 2020
    90
    78
    43
    ග්‍රාම සේවක නිලධාරීතුමාගෙන් ඇහුවේ නැද්ද ?

    මම මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ මචං එකයි දිවයිනටම සාමවිනිසුරු කෙනෙක් හොයන්නේ බෝඩර් ක්‍රොස් කරන්නත් බෑනේ කෙලවෙලා ඉන්නේ. මෙහෙ ග්‍රාම නිලදාරී කවුද කියලවත් දන්නේ නෑ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පොලිසිය හරියේ ඇති ගොඩක් දුරට. ඕනෑම ටවුමක පොලිසිය, උසාවිය කිට්ටුව සාම විනිසිරු කෙනෙක්ගේ කාර්යාලයක් තියෙනවා.
     
    • Like
    Reactions: talco

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොලිසිය හරියේ ඇති ගොඩක් දුරට. ඕනෑම ටවුමක පොලිසිය, උසාවිය කිට්ටුව සාම විනිසිරු කෙනෙක්ගේ කාර්යාලයක් තියෙනවා.
    danagattu eka hodai.
     
    • Like
    Reactions: talco

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Apeksha hospital eke Threewheel park eken ahapan.mata sehenna udaw Kala miniyak ganna gihin.....mama wedi purath Salli dunna.....Nama maghaka nehe Ranasinghe wage maghaka.
     
    • Like
    Reactions: talco

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    947
    632
    93
    Go to the grocery nearby, they know about the people more than we can imagine. Ask from them.