දිවයිනටම හෙට අළුයම 04.00 දක්වා ඇඳිරිනීතිය

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දිවයිනටම හෙට අළුයම 04.00 දක්වා ඇඳිරිනීතිය

    දිවයිනටම හෙට අළුයම 04.00 දක්වා ඇඳිරිනීතිය


    අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදී ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    එසේ වුවත් වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ද, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරිනීතිය හෙට උදෑසට 6.00 වන තෙක් ද බලපැවැත්වෙන බව ඒ මහතා කීවේය.

    http://www.lankadeepa.lk
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    උබලා ඔය ගිලින්නෙ ආන්ඩුවෙ ලනුවක්✋🏼

    කුරුණෑගල විතරක් නෙවෙයි

    මුලු ලන්කාවේම සින්හල කොල්ලනේ..🙏🏽🇱🇰

    සින්හල අපේ උවමනාවට තම්බින්ට ගහනවා නන් ගහන්නෙ අද නෙවෙයි ගිය මාසෙ 22වෙනිදා.. ඒක උබත් දන්නවා මමත් දන්නවා

    ඒත් සින්හල බෞද්ධයන් වගේම කතෝලික උනුත් ඉවසන් ඉදියා. ඒ කේන්තිය අද වෙද්දි කොහොමටවත් හිතේ නෑ..

    මේක කාගේ හෝ උවමනාවකට උබලා අපි කුලප්පු කරලා රටේ කොල්ලන්ගෙ ජීවිත විනාස කරන්න කාලකණ්ණි දේශපාලුවන්ගෙ ප්ලෑන් එකකි

    කරුනාකරලා තේරුම් ගන්න..✋🏼

    මේ අවස්ථාවේ තම්බියා උබේ කඩේට ගල් ගසන්නේ හෝ උබට කඩුව දිගු කරන්නේ නැත..✋🏼

    නිවී තිබු අප අවුස්සන්නේ නගර වලට රෑට හොරෙන් පැමින සින්හල කඩ දෙක තුනක් කුඩු කරලා අවුස්සන්න දගලන දේශපාලුවන්ගෙ එකම අරමුන තවත් කලු ජූලියකි..👌🏽🖕🏽

    Bump