🔴🔴🔴 අද රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

    ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.

    https://sinhala.adaderana.lk/news/201280