දිවයින පච ෆැක්ටරිය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දිවයින පච ෆැක්ටරිය

    img



    img


    මහින්දගෙ තව ලොන්ඩරියක් Detected! :P:P
     
    • Like
    Reactions: Shadow.Walker

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ටෙලිකොම් එකෙත් හිටිය උන්ගෙ එකෙක්, කාල තියෙන්නෙ ඔක්කොම
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වෙල්ගම කියන්නේ කම්කරුවන්ගේ දවසේ පඩියෙන් ගානක් කපාගට්ට වලත්තයෙක්.
    මු හයිවේ වැඩ කරපු කම්කරුවන්ට කොම්පැනියෙන් ගෙවපු දවසට 1200 න් 400k අරං 800 ගෙව්වේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මඩ ගහන්ඩ මහා පිරිසිදු චරිත රතු කමිස රනිල්ට විකුනල රනිල්ගෙ ඉදුල් වලින් තර වෙන අනුර කුමාර කවුද කියල රටම දන්නවනෙ බන් ආයෙ ඔක අමුතුවෙන් රටට කියල දෙන්ඩ දෙයක් නැ.unp එක්ක ඩීල් දාන ඩීල් කුමර මුලු රටම අදුරනව, තමන්ගෙ නායකයව මරපු පක්ශෙ එක්ක දීග කන අනුරට ආයෙ අමුතුවෙන් මඩ ගහන්ඩ දෙයක් නැ.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,110
    46,698
    113
    වෙල්ගම කියන්නේ කම්කරුවන්ගේ දවසේ පඩියෙන් ගානක් කපාගට්ට වලත්තයෙක්.
    මු හයිවේ වැඩ කරපු කම්කරුවන්ට කොම්පැනියෙන් ගෙවපු දවසට 1200 න් 400k අරං 800 ගෙව්වේ.

    :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වෙල්ගම කියන්නේ කම්කරුවන්ගේ දවසේ පඩියෙන් ගානක් කපාගට්ට වලත්තයෙක්.
    මු හයිවේ වැඩ කරපු කම්කරුවන්ට කොම්පැනියෙන් ගෙවපු දවසට 1200 න් 400k අරං 800 ගෙව්වේ.
    අයිය ගැන දන්නවද?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ireland wala mokada ban une?
    poddak taraha ganne natuwa pahadili karala denna puluwanda
     

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    අනුරට එරෙහි මඩ ලිපිය ලිව්වේ මනෝජ් අබේධීර


    මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ සහ දිවයින පුවත්පත අතර යම් අර්බුදකාරී තත්වයක් මතුවී ඇත. ඊට හේතුව වී ඇත්තේ නිමල් වෙල්ගම මහතාට අයත් දිවයින පුවත්පතෙන් අනුර දිසානායක මහතාට අපහාස කරමින් ලිපියක් සහ ව්‍යාජ ප්‍රවෘත්තියක් පල කිරීමත් සමගය. එම ව්‍යාජ ප්‍රවෘත්තියේ වගකීමලෙස ජනිත සෙනෙවිරත්න මහතාගේ නම සඳහන් වුවත් හිතවත් මාධ්‍යවේදීන් ජනිත සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳ විමසද්දී ඔහු පවසා ඇත් තේ මෙම අපහාසාත්මක ලිපය ලියන ලද්දේ මනෝජ් අබයධීර මහතා විසින් බවත් මෙම සම්පූර්ණ ක්‍රියාවලියම දිවයින අයිතිකරු නිමල් වෙල්ගම සහ විමල් වීරවංශ මහතාගේ සුසංයෝගයෙන් සිදුවූ ක්‍රියාවලියක් බවයි.


    නිමල් වෙල්ගම මහතා කෝටිපති ව්‍යාපාරික උපාලි විජේවර්ධන මහතාගේ වැන්දඹු බිරිඳ සරණපාවාකොටගෙන උපාලි විජේවර්ධන මහතාගේ දේපළ පැහැරගත් අයෙකි. දේපළ පැහැරගැනීමෙන් අනතුරුව උපාලි විජේවර්ධන මහතාගේ වැන්දඹු බිරිඳ වූ ලක්මිනී රත්වත්තේ මහත්මියගෙන් වෙන් වූ නිමල් වෙල්ගම මහතා කලක සිට ජීවත්වන්නේ හුදකලා ස්ථානයක මනෝජ් අභයධිර මහතා සමගය. ඔවුන් දෙදෙනා අතර අසම්මත ඇසුරක් පැවැත්වෙන අතර එම සබඳතාවයේ බලයෙන් මනෝජ් අභයධීර මහතා දිවයින් පුවත්පත තම ග්‍රහණයට ගෙන ඇත. නිමල් වෙල්ගම මහතා පසුගිය රජය සමයේ ටෙලිකොම් සභාපති වීමෙන් අනතුරුව මනෝජ් අබේදීර මහතාව ඉහළ වැටුපක් සහිතව ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරන ලදී. මේ දෙදෙනාගේම තනතුරු මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමෙන් පසු අහිමි විය.


    පසුගිය සතියේ විමල් වීරවංශ මහතා, නිමල් වෙල්ගම මහතා සහ මනෝජ් අභය ධීර මහතා දින කිහිපයක් මුණගැසුණු අතර පසුගිය රාජපක්ෂ රජයෙන් තමන්ට හිමිවූ වරප්‍රසාද අහිමිකරලීමට මූලික වගකිවයුත්තා වූ ජවිපෙ නායක අනුර දිසානායක මහතාට දිවයින පුවත්පත හරහා මඩ ගැසීමට කුමන්ත්‍රණයක් දියත් කරන ලදී. එම ලිපිය ලිවීමේ වගකීම මනෝජ් අබේධීර මහතා විසින් භාර ගත් අතර ලිපියේ සැකැස්ම විමල් වීරවංශ මහතා විසින් පැහැදිළි කරන ලදී. ඒ අනුව ලිපිය එළියට පැමිණි අතර මෙම ලිපියම ප්‍රසන්න සංජීව තෙන්නකෝන් හරහා ලංකාදීප පුවත්පතේ පල කර ගැනීමට විමල් වීරවංශ මහතා විසින් උත්සාහ කළත් ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ඊට එකඟ නොවීය.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oke samahra ewanam waradi ban
    welgama upali eke managing director
    lakimini thama chirman,ita kalin eyage thatta Dr.sivali thama thama chairman hitiye
    lakmini chandrikage cousin sister (sirimavoge mallige duwa)
    welgama upali marunata passe lakiminiwa banda
    ekai upali eka poratath himikamak awe
    upali eka sambandayen thibbe budal naduwak,eka dan iwarai
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    අනුර කුමාර දේවාලය අන්ධ භක්තියෙන් වන්දනාමාන කරන වහල් කාඩරේ වහල්ලු අනුරගේ ගලවෙච්ච අමුඩේ ආපහු අන්දවන්න හදන විදිය දැක්කම දුකේත් බෑ.
    අනුන්ට මඩ ගගහා හිටපු මඩකරියා අද ගලේ රීපු බලලා වගේ.
    තහනම් වචනය - අයර්ලන්තය.