දිවයින පුරා පුවත්පතක් බෙදා හැරීමට සහය
යාලුවනේ ,
අපි මේ දවස්වල තරුණ අය ඉලක්ක කරගෙන සගරාවක් නිර්මාණය කරමින් පවතිනවා.
ඉතින් ඒකෙ වැඩ ගොඩක් දුරට අවසන් පාඩම් මාලා ,ලිපි සම්පාදකයො,ප්රචාරණ කටයුතු ඇතුලු හැමදේම
ඒත් අවුලකට තියෙන්නෙ මේක දිවයින පුරා බෙදා හරින්න ක්රමයක් නැතිකම
දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද ඒසදහා නිශ්චිත ආයතනයක් එහෙම තියෙනවද ?
උදාහරණයක් හැටියට විජය පුවත්පත් සමාගම වගේ , එයාලා ඩිලිවරි කරන්නෙ එයාලගෙ පත්තර විතරයිනෙ (මම දන්න තරමට)
ඔයාලට පත්තර කඩයක් එහෙම තියෙනවනම් වැඩි විස්තර දන්නව ඇතිනෙ.
තව අනිත් අයගෙ පුවත්පත් බෙදා හැරීමේ වගකීම ගන්න ආයතන තියෙනවනම් එ මොනවද ??
එහෙම නැත්නම් ඔයාල අදුරන යම් නිශ්චිත පුද්ගලයෙක් එහෙම ඉන්නවනම් මට පී එම් එකක් දානවද?
ලොකු උදවුවක් වගේම පිනක් මහන්සියෙ ප්රතිපල අපතෙ යවන්න බැහැනෙ....

ජය වේවා ......!
(අදාල අය පමණක් පෝස්ට් දැමීමට කාරුණික වන්න)