දිවයින පුරා සම ලිංගික මධ්‍යස්ථාන 24 ක්

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
දිවයින පුරා සම ලිංගික මධ්‍යස්ථාන 24 ක්

දිවයින පුරා සම ලිංගික මධ්‍යස්ථාන 24 ක්

2011 සැප්තැම්බර් 18 වෙනි ඉරිදා, 09:21 Sri Lanka Mirror Editor



Homo-sexual.gif

ඒඩ්ස්, ශයරෝගය හා මැලේරියාව පාලනය කිරීමේ ගෝලීය අරමුදල විසින් ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ මුවාවෙන් දිවයිනේ දිස්ති‍්‍රක්ක 24 ම ආවරණය වන පරිදි සමලිංගික මධ්‍යස්ථාන 24 ක් ආරම්භ කිරීමට මුදල් යොදවා ඇතැයි වාර්තා වේ.

කලාපීය යෝජනාව අනුව එම අරමුදලෙන් මේ සඳහා මුදල් වෙන් කර අතැයි ද පැවසේ.

මේ අතර ‘ගමන් මගේ සහකරුවෝ’ යන සමලිංගික සංවිධානය මේ වන විට ප‍්‍රසිද්ධියේ සමලිංගික කි‍්‍රයාවන් සඳහා අනුබල බලාදෙන මධ්‍යස්ධානයක් ලෙස හඳුනාගෙන තිබියදී ද පොලිසිය ඒ සඳහා නීති මගින් කටයුතු නොකිරීම ගැටලු සහගත බව සමාජ විද්‍යාඥයෝ කියති.

ශී‍්‍ර ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය 365 (ආ) වගන්තියට අනුව සමලිංගික ඇසුර වසර දෙකක සිර දඬුවමක් ලැබිය හැකි ආකාරයේ වරදකි. මේ අතර අදාළ සම ලිංගික සමාජ විසින් ඒඩ්ස් රෝගය පාලනය කිරීම සඳහා උපත් පාලන කොපු නොමිලේ සැපයීම සිදු කෙරෙන අතර, ලිංගික කි‍්‍රයාවන් පහසු කිරීම සඳහා ඊසි ග්ලයිඩ් නම් ලිහිසි කාරකය නොමිලේ ලබාදෙන බව ද වාර්තා වේ.

http://www.srilankamirror.com/sinha...----24-&catid=1:2010-11-08-15-13-52&Itemid=50
 

Similar threads