දිව්‍යලෝක වල ආයුෂ :-O
01 චාතුර්මහාරාජික දිව්‍යලෝකය
දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 500 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 9000000 (අනූලක්ෂයක් - මිලියන 9) කි.
මනුෂ්‍ය ලොව අවුරුදු 50 ක් චාතුර්මහාරාජික දෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 500 ක් මුලු ආයුෂ වේ.
50 ✕ 30 ✕ 12 ✕ 500 = 9000000
මනුෂ්‍ය ලොව චාතුර්මහාරාජික දෙව්ලොව
අවුරුදු 50 දින 1
මාස 600 දින 1
දින 760 පැය 1
දින 18240 පැය 1
විනාඩි 18240 විනාඩි 1
තප්පර 18240 තප්පර 1
02 තාවතිංස දිව්‍යලෝකය
දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 1000 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 36000000 (තුන්කෝටි හැට ලක්ෂයයි - මිලියන 36) කි.
මනුෂ්‍ය ලොව අවුරුදු 100 ක් තාවතිංස දෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 1000 ක් මුලු ආයුෂ වේ.
100 ✕ 30 ✕ 12 ✕ 1000 = 36000000
මනුෂ්‍ය ලොව තාවතිංස දෙව්ලොව
අවුරුදු 100 111 දින 1
මාස 1200 දින 1
දින 1520 පැය 1
දින 36480 පැය 1
විනාඩි 36480 විනාඩි 1
තප්පර 36480 තප්පර 1
03 යාම දිව්‍යලෝකය
දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 2000 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 144000000 (දාහතර කෝටි හතලිස් ලක්ෂයයි මිලියන 144) කි.
මනුෂ්‍ය ලොව අවුරුදු 200 ක් යාම දෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 2000 ක් මුලු ආයුෂ වේ.
200 ✕ 30 ✕ 12 ✕ 2000 = 144000000
මනුෂ්‍ය ලොව යාම දෙව්ලොව
අවුරුදු 200 දින 1
මාස 2400 දින 1
දින 3040 පැය 1
දින 72960 පැය 1
විනාඩි 72960 විනාඩි 1
තප්පර 72960 තප්පර 1
04 තුසිත දිව්‍යලෝකය
දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 4000 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 576000000 (පන්ස් හත් කෝටි හැට ලක්ෂයයි - මිලියන 576) කි.
මනුෂ්‍ය ලොව අවුරුදු 400 ක් තුසිත දෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 4000 ක් මුලු ආයුෂ වේ.
400 ✕ 30 ✕ 12 ✕ 4000 = 576000000
මනුෂ්‍ය ලොව තුසිත දෙව්ලොව
අවුරුදු 400 දින 1
මාස 4800 දින 1
දින 6080 පැය 1
දින 145920 පැය 1
විනාඩි 145920 විනාඩි 1
තප්පර 145920 තප්පර 1
05 නිර්මානරතී දිව්‍යලෝකය
දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 8000 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 2304000000 (දෙසිය තිස් කෝටි හතලිස් ලක්ෂයයි - මිලියන 2304) කි.
මනුෂ්‍ය ලොව අවුරුදු 800 ක් නිර්මාන රතී දෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 8000 ක් මුලු ආයුෂ වේ.
800 ✕ 30 ✕ 12 ✕ 8000 = 2304000000
මනුෂ්‍ය ලොව නිර්මානරතී දෙව්ලොව
අවුරුදු 800 දින 1
මාස 9600 දින 1
දින 12160 පැය 1
දින 291840 පැය 1
විනාඩි 291840 විනාඩි 1
තප්පර 291840 තප්පර 1
06 වසවර්තිමාර දිව්‍යලෝකය
දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 16000 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 9216000000 (නවසිය විසි එක් කෝටි හැට ලක්ෂයයි - මිලියන 9216) කි.
මනුෂ්‍ය ලොව අවුරුදු 1600 ක් වසවර්තිමාරදෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 16000 ක් මුලු ආයුෂ වේ.
1600 ✕ 30 ✕ 12 ✕ 16000 = 9216000000
මනුෂ්‍ය ලොව වසවර්තිමාර දෙව්ලොව
අවුරුදු 1600 දින 1
මාස 19200 දින 1
දින 24320 පැය 1
දින 583680 පැය 1
විනාඩි 583680 විනාඩි 1
තප්පර 583680 තප්පර 1
මම අන්තර්ජාලේ පැත්තෙ කරක් ගහනකොට තමයි මෙන්න මේ වෙබ් පිටුව හම්බ වුනේ.ඉතින් පට ගාලා මතක් උනා එලකිරි සෙට් එක.ඒකයි දඩෝන් ගාලා ශෙයාර් කලේ..
උපුටා ගැනීම :
http://www.majesticfuture.com