දිවියද? කොටියද? ඒක නෙමෙයි කියමු බලන්න මේ කො&#3

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,798
    1,310
    113
    Mars
    දිවියද? කොටියද? ඒක නෙමෙයි කියමු බලන්න මේ කො&#3

    දිවියද? කොටියද? කියලා posts ගොඩක් පසු ගිය මාසයේ කතාබහට ලක් වුනානේ. ලංකාවේ අලින් ඉන්න මොනරු ඉන්න බව සදහන් roadsigns ගොඩක් දෙනෙක් දැකලා ඇති, දිවියො ඉන්න බව සදහන් roadsign එකක් මුල් වතාවට තමයි මම දැක්කෙ.:yes:

    ඒක නෙමෙයි කියමු බලන්න මේ කොහෙද කියලා? :D


    4V5IsdE.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බම්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    හබරන සෝමාවතිය පැත්තෙත් කොටියා (දිවියා) ගේ Road sign දාලා තියෙනවා.:yes::yes::yes::yes:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,798
    1,310
    113
    Mars
    හබරන සෝමාවතිය පැත්තෙත් කොටියා (දිවියා) ගේ Road sign දාලා තියෙනවා.:yes::yes::yes::yes:

    මේක දාල තියෙන්නෙ අපේ ගෙදරට 2 km වගේ දුරකින්, ගොඩක් දෙනෙක් හිතන්නෙවත් නැති පැත්තක්. :lol:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    Posts: 1,093
    Join Date: Oct 2008
    Location: Mars

    ඉතින් කොහොමද කියපන්කො ඉන්නෙ කොහෙද කියන්නේ :lol::lol::lol:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,798
    1,310
    113
    Mars
    Posts: 1,093
    Join Date: Oct 2008
    Location: Mars

    ඉතින් කොහොමද කියපන්කො ඉන්නෙ කොහෙද කියන්නේ :lol::lol::lol:

    :lol::lol::lol:

    ඔය Kandy city area border line එක. පෙරහැරට දිය කපන හරියට ඉදිරිපස පාර.
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    This is Kandy Halloluwa para. isn't it? This road connects Gannoruwa to Katugasthota. You can see the same road sign near Gannoruwa Agriculture complex