දිවියා මැරිලා

lilman

Well-known member
  • May 10, 2009
    40,904
    54,456
    113
    Colombo
    hang-first-time.gif
     
    • Sad
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මැරෙන්නෙ නැතුව තියෙයිද බන් වටෙ ඉන්නෙ හැම වේසිගෙ පුතාම බලන්න යනකොට.

    උන් කලබල වෙලා දගලනව, තවත් හිර වෙනව.
    අන්තිමට මැරෙනව.

    2050 වෙද්දි, යාල, විල්පත්තු වලට විතරක් සීමා වෙයි.

    බලහන් අපරාදෙ, හොදට හැදිච්ච පිරිමි සතෙක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ සතාගේ මරණයට වනජීවි පිංපඩි උතුමානන්ලත් වග කියන්නම ඕනී. මම වනජීවි එකට කතා කරාම ඒකේ ඉන්න මහත්තයෙක් කියපු කතාව තමයි මේ. 👇

    මස්කෙලියට විතරක් ඩොක්ටර් කෙනෙක් දාන්න බැරිලු..මේ වගේ සිද්දි වාර්තා වෙනවා අඩුයිලු.
    ඒ අදාල ප්‍රදේශයට ඉන්න ඩොක්‍ටර් ඉන්නේ රන්දෙනිගල හැබැයි එයා අනුරාදපුරේ වැඩකට ගිහින් නිසා ප්‍රමාද උනාලු. ඩොක්ටර් කෙනෙක් නැතිව වනජීවි එකේ අයට නිර්වින්දනය කරන්න බැරිලු.. ඔන්න තත්වේ

    රන්දෙනිගල තියෙන්නේ වලපනේ අදිකාරිගමෙනුත් එහා මස්කෙලියේ ඉදන් ගත්තම 100km ට වැඩි, ආරංචියේ හැටියට සතා මද්දට අහු වෙන්නේ ඊයේ රෑ 1.30ට විතර. වනජීවි එකට කිව්වම උදේ ගිහින් තියෙන්නේ සතා ජීවතුන් අතරද බලන්න. සතා වෙනුවෙන් කරන්න පුලුවන් මූලික ප්‍රතිකාර ටිකවත් අඩුම කර ගන්න බැරි වන ජීවි එකක්. ප්‍රතිකාර ටික පැත්තකින් තියමුකෝ. අඩුම ගානේ සතා බලන්න ආපු මිනිස්සු ටික හරි එතැනින් ඉවත් කරලා නෑ. ඒකටවත් මුන්ට පනක් නෑ.

    මිනිස්සු මේ හරියෙන් ඉවත් කරා නම් සතා මේ වගේ බය වෙන් නෑ. ඌ එහෙනම් තාම ඉන්නවා. ගමේ උන්ට ආතල් මේක උන් ලං වෙලා photo , video ගන්නවා, සතා මරණ බය, වේදනව එක්ක බෙල්ලට හිර වෙලා තියෙන කම්බිය කඩා ගන්න මාර ගේමක් දෙනවා.මේ video එකේම තියෙනවා ඌ කොච්චර මරණ බයෙන්ද ඉන්නේ කියලා. අන්තිමට වනජීවි එකේ උන් දවල් 12ට විතර එද්දී මේ සතා එයාගේ ගමන ගිහිං.

    මං කියන්නේ මේ ගැන මීට වඩා දෙයක් කරන්න ඕනී. කොටියෙක් මැරුණා අපි post දාලා වැඩක් නෑ. දවසයි දෙකයි ආයේ අමතකයි.

    ඔයාලට මතක නං මේ මස්කෙලිය වනජීවි එකේ උන් තමයි අර දුර්ලභ කලු කොටියටත් වැඩේ දුන්නේ, අර මද්දකට අහු වෙලා හිටිය කොටියා ගහට නැග්ගට පස්සේ ගහ කපලා මරා ගත්තෙත් මේ බූරු රැලම තමයි. මුන් ඇත්තටම මේ සත්තු ගැන හිතන් නෑ. මාර කළකිරීමක් තියෙන්නේ මචං. මේ සත්තු මෙහෙම මැරෙන්නෝනී උන් නෙමෙයි

    #maskeliya #lepord
    From FB
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Wathu demalu paw pin balnne ne , un kelinma sattu maranawa bn

    බලපන්කො කරුම රටේ සතෙකුටවත් ඉන්න නෑ.

    ------ Post added on Sep 1, 2024 at 4:59 PM

    Meka tama hetuwa , wanjiwi eka melo wedak ne
    ------ Post added on Sep 1, 2024 at 5:16 PM
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් බන් උදේ පාන්දරම දැක්කේ ඕක.. සතේකටවත් නිදහසේ ජිවත් වෙන්න බැරි රටක් මේක. දැන් අලි, කොටි කීදෙනෙක් මැරුවද මේ වගේ..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    මැරෙන්නෙ නැතුව තියෙයිද බන් වටෙ ඉන්නෙ හැම වේසිගෙ පුතාම බලන්න යනකොට.

    උන් කලබල වෙලා දගලනව, තවත් හිර වෙනව.
    අන්තිමට මැරෙනව.

    2050 වෙද්දි, යාල, විල්පත්තු වලට විතරක් සීමා වෙයි.

    බලහන් අපරාදෙ, හොදට හැදිච්ච පිරිමි සතෙක්
    Hydrogen and stupidity are the two most abundant materials in the universe. :(
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    oya wage siddiyak unama, e idama aithi kenata aduma Rs 100,000 wage dadayak gahanna tiyenne.

    ethakota hebai mun sathawa kalinma marala hangai

    wanajiwi eken un sathage dath, bones , coat walin illegal business karanwada danne ne sathawa beraganna unanduwak natte..
     
    • Like
    Reactions: NRTG

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    maskeliye wild life number eka hoyagena amma mu nathiwa api banimu ban. ethakotawath munta hithei neda meka diha minissu balagena inne kiyala
     
    • Like
    Reactions: NRTG and Amith0424

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    පුදුම කාලකන්නි රටක් වෙලා මේක :baffled:
    වැරදියි බං.. පුදුම කාලකණ්නි ටිකක් පාලනය කරන රටක් වෙලා මේක.. වනජීවි එකේ ඉදම්ම ඉදලාතීන්නේ කාලකණ්නි ටිකක් නේ. :no:
     
    • Sad
    Reactions: NRTG