බලපන්කො කරුම රටේ සතෙකුටවත් ඉන්න නෑ.
------ Post added on Sep 1, 2024 at 4:59 PM
Wathu demalu paw pin balnne ne , un kelinma sattu maranawa bnමේ සතාගේ මරණයට වනජීවි පිංපඩි උතුමානන්ලත් වග කියන්නම ඕනී. මම වනජීවි එකට කතා කරාම ඒකේ ඉන්න මහත්තයෙක් කියපු කතාව තමයි මේ.
මස්කෙලියට විතරක් ඩොක්ටර් කෙනෙක් දාන්න බැරිලු..මේ වගේ සිද්දි වාර්තා වෙනවා අඩුයිලු.
ඒ අදාල ප්‍රදේශයට ඉන්න ඩොක්‍ටර් ඉන්නේ රන්දෙනිගල හැබැයි එයා අනුරාදපුරේ වැඩකට ගිහින් නිසා ප්‍රමාද උනාලු. ඩොක්ටර් කෙනෙක් නැතිව වනජීවි එකේ අයට නිර්වින්දනය කරන්න බැරිලු.. ඔන්න තත්වේ
රන්දෙනිගල තියෙන්නේ වලපනේ අදිකාරිගමෙනුත් එහා මස්කෙලියේ ඉදන් ගත්තම 100km ට වැඩි, ආරංචියේ හැටියට සතා මද්දට අහු වෙන්නේ ඊයේ රෑ 1.30ට විතර. වනජීවි එකට කිව්වම උදේ ගිහින් තියෙන්නේ සතා ජීවතුන් අතරද බලන්න. සතා වෙනුවෙන් කරන්න පුලුවන් මූලික ප්‍රතිකාර ටිකවත් අඩුම කර ගන්න බැරි වන ජීවි එකක්. ප්‍රතිකාර ටික පැත්තකින් තියමුකෝ. අඩුම ගානේ සතා බලන්න ආපු මිනිස්සු ටික හරි එතැනින් ඉවත් කරලා නෑ. ඒකටවත් මුන්ට පනක් නෑ.
මිනිස්සු මේ හරියෙන් ඉවත් කරා නම් සතා මේ වගේ බය වෙන් නෑ. ඌ එහෙනම් තාම ඉන්නවා. ගමේ උන්ට ආතල් මේක උන් ලං වෙලා photo , video ගන්නවා, සතා මරණ බය, වේදනව එක්ක බෙල්ලට හිර වෙලා තියෙන කම්බිය කඩා ගන්න මාර ගේමක් දෙනවා.මේ video එකේම තියෙනවා ඌ කොච්චර මරණ බයෙන්ද ඉන්නේ කියලා. අන්තිමට වනජීවි එකේ උන් දවල් 12ට විතර එද්දී මේ සතා එයාගේ ගමන ගිහිං.
මං කියන්නේ මේ ගැන මීට වඩා දෙයක් කරන්න ඕනී. කොටියෙක් මැරුණා අපි post දාලා වැඩක් නෑ. දවසයි දෙකයි ආයේ අමතකයි.
ඔයාලට මතක නං මේ මස්කෙලිය වනජීවි එකේ උන් තමයි අර දුර්ලභ කලු කොටියටත් වැඩේ දුන්නේ, අර මද්දකට අහු වෙලා හිටිය කොටියා ගහට නැග්ගට පස්සේ ගහ කපලා මරා ගත්තෙත් මේ බූරු රැලම තමයි. මුන් ඇත්තටම මේ සත්තු ගැන හිතන් නෑ. මාර කළකිරීමක් තියෙන්නේ මචං. මේ සත්තු මෙහෙම මැරෙන්නෝනී උන් නෙමෙයි
#maskeliya #lepord
From FB
බලපන්කො කරුම රටේ සතෙකුටවත් ඉන්න නෑ.
------ Post added on Sep 1, 2024 at 4:59 PM
Hydrogen and stupidity are the two most abundant materials in the universe.මැරෙන්නෙ නැතුව තියෙයිද බන් වටෙ ඉන්නෙ හැම වේසිගෙ පුතාම බලන්න යනකොට.
උන් කලබල වෙලා දගලනව, තවත් හිර වෙනව.
අන්තිමට මැරෙනව.
2050 වෙද්දි, යාල, විල්පත්තු වලට විතරක් සීමා වෙයි.
බලහන් අපරාදෙ, හොදට හැදිච්ච පිරිමි සතෙක්

බලපන්කො කරුම රටේ සතෙකුටවත් ඉන්න නෑ.
------ Post added on Sep 1, 2024 at 4:59 PM

වැරදියි බං.. පුදුම කාලකණ්නි ටිකක් පාලනය කරන රටක් වෙලා මේක.. වනජීවි එකේ ඉදම්ම ඉදලාතීන්නේ කාලකණ්නි ටිකක් නේ.පුදුම කාලකන්නි රටක් වෙලා මේක![]()
