දිවියෙකුගේ අදෝනාව....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොල් සෙල්ලම් පිස්තෝලයක් පොඩි ළමයෙක්ගෙ අතේ තියෙන එකට මම දැන් මොකක්ද කියන්ඩ ඔනෙ??? මොන මෝඩ කතාද මේ අහන්නෙ..:lol::lol:

    උබ උම්බෑ කියන්න පරක්කු මොකෝ කියලා බැලුවේ........ වැස්සි මතක්කරා කියපන්....... :rofl::P:lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    35842355_2119716951644086_4426999508416593920_n.jpg

    බලමු දැන් 2වරක්පෙරුම ගෙ වැඩ
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ලංකාවෙ දෙමළ උන්ගෙන් යම්කිසි උගත්කමක් ඇතිව ජීවත්වෙන පිරිස ඇරෙන්න සාමන්‍ය දෙමළ මිනිස්සු මං දන්න විදියට මහ මෝඩ තකතීරු කොට්ටාශයක්,,

    උන් ජීවත් වෙන්නෙ තමිල්නාඩු කසිකබල් ෆිල්ම් වල පෙන්නන වීරයා දුෂ්ඨයා ඉන්න ෆැන්ටසි ලෝකවල, මේක මං අත්දැකීමෙන් කියන්නෙ,බහුතරය එහෙමයි,

    ආවේගශීලී උනාම ම්ලෙච්ඡ දරුණු විදියට හැසිරෙනවා,පලිගන්නවා, ඒ වගේම සංවේදී වෙන අවස්ථාවල පමණ ඉක්මවා සංවේදී වෙනවා,,හරියට දෙමල ෆිල්ම්ස් වල පෙන්නනවා වගෙයි,,

    උතුරේ සහ නැගෙණහිර පලාත්වල විතරක් නෙවේ කඳුරට ජීවත් වෙන දෙමළ උන්ගෙත් හැටි ඔහොමයි,,ඒක උන්ගෙ ජානවල හැටියක්ද මං දන්නෙ නැහැ..

    උන්ගෙ මේ මෝඩ කම්වලින් ප්‍රයෝජන අරගෙන තමා ප්‍රභාකරන් මරාගෙන මැරෙන යක්කු වගේ පිරිසක් ඉන්න LTTE එක හැදුවෙ,, අද ටත් කිසිම සෙතක් නොකරම වතුකරේ දෙමළ උන්ගෙ ඡන්දවලින් තොණ්ඩමන් දිනන්නෙ ඔය මෝඩ කම හින්දා..

    .සිංහලමිනිස්සු කවදාවත් කොච්චර දරුණු කොටියෙක් උනත් මරලා ඔය වගේ ම්ලෙච්ඡ විදියට හැසිරෙන්නෙ නැහැ..ඌ තිරිසන් වනචාරී සතෙක් කියලා අවබෝධයක් තියෙන නිසා..(ප්‍රබාකරන් මරපු වෙලාවෙ සතුට සැමරීම මෙතනට ඈඳා නොගන්න )

    මේක දැක්කාමත් මට මතක් වෙන්නෙ දුෂ්ඨයා වීරයා ගේමක්ම තමා,,කොටියා පරම දුෂ්ඨයෙක් කියලා හිතලා තමා මුන් හැසිරෙන්නෙ....
     
    • Like
    Reactions: Mr UNKNOWN

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක නම් හරි.. බහුතරය සංවේදී වෙන්නේ මහ මෝඩ විදියට තමා...
    අනික ඕකුන් කැමතියි කලු අව්කන්නාඩි වලට... උන්ට හීරෝ ගතියක් දැනෙනවා ඇති. කලු අවු කන්නාඩිය දාලා චන්දේ එහෙම ඉල්ලන්නේ.... වෙනදට මොන කන්නාඩියක්වත් දාන්නේ නැති අය😂😂😂
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඒක නම් හරි.. බහුතරය සංවේදී වෙන්නේ මහ මෝඩ විදියට තමා...
    අනික ඕකුන් කැමතියි කලු අව්කන්නාඩි වලට... උන්ට හීරෝ ගතියක් දැනෙනවා ඇති. කලු අවු කන්නාඩිය දාලා චන්දේ එහෙම ඉල්ලන්නේ.... වෙනදට මොන කන්නාඩියක්වත් දාන්නේ නැති අය😂😂😂

    :yes:
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    lankawe niyama bauddayo.. hamudurowo adugane minissunwa hadanna deyak kiyanna one. kiyannenam api beef kanne na. habai karannema ewage wada. hamoma newi. samaharak mewage gotayo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ දෙමළ උන්ගෙන් යම්කිසි උගත්කමක් ඇතිව ජීවත්වෙන පිරිස ඇරෙන්න සාමන්‍ය දෙමළ මිනිස්සු මං දන්න විදියට මහ මෝඩ තකතීරු කොට්ටාශයක්,,

    උන් ජීවත් වෙන්නෙ තමිල්නාඩු කසිකබල් ෆිල්ම් වල පෙන්නන වීරයා දුෂ්ඨයා ඉන්න ෆැන්ටසි ලෝකවල, මේක මං අත්දැකීමෙන් කියන්නෙ,බහුතරය එහෙමයි,

    ආවේගශීලී උනාම ම්ලෙච්ඡ දරුණු විදියට හැසිරෙනවා,පලිගන්නවා, ඒ වගේම සංවේදී වෙන අවස්ථාවල පමණ ඉක්මවා සංවේදී වෙනවා,,හරියට දෙමල ෆිල්ම්ස් වල පෙන්නනවා වගෙයි,,

    උතුරේ සහ නැගෙණහිර පලාත්වල විතරක් නෙවේ කඳුරට ජීවත් වෙන දෙමළ උන්ගෙත් හැටි ඔහොමයි,,ඒක උන්ගෙ ජානවල හැටියක්ද මං දන්නෙ නැහැ..

    උන්ගෙ මේ මෝඩ කම්වලින් ප්‍රයෝජන අරගෙන තමා ප්‍රභාකරන් මරාගෙන මැරෙන යක්කු වගේ පිරිසක් ඉන්න LTTE එක හැදුවෙ,, අද ටත් කිසිම සෙතක් නොකරම වතුකරේ දෙමළ උන්ගෙ ඡන්දවලින් තොණ්ඩමන් දිනන්නෙ ඔය මෝඩ කම හින්දා..

    .සිංහලමිනිස්සු කවදාවත් කොච්චර දරුණු කොටියෙක් උනත් මරලා ඔය වගේ ම්ලෙච්ඡ විදියට හැසිරෙන්නෙ නැහැ..ඌ තිරිසන් වනචාරී සතෙක් කියලා අවබෝධයක් තියෙන නිසා..(ප්‍රබාකරන් මරපු වෙලාවෙ සතුට සැමරීම මෙතනට ඈඳා නොගන්න )

    මේක දැක්කාමත් මට මතක් වෙන්නෙ දුෂ්ඨයා වීරයා ගේමක්ම තමා,,කොටියා පරම දුෂ්ඨයෙක් කියලා හිතලා තමා මුන් හැසිරෙන්නෙ....

    :yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොටියට ගහනව වට වෙලා(උදලු වලින් එහෙම) පව් කියල හිතෙනව,සතා මරල හෙන ගොන් විදියට ඇදගෙන එන්නෙ ලොකු වැඩක් කරා වගේ,මිනිස්සු කිහිප දෙනෙක්ට තුවාල කරපු නිසා තරහට වෙන්ඩ ඇති..නීතියෙ හැටියටනම් ඌරෙක් උනත් මරන්ඩ බෑ දන්න තරමට :(

    උන්ව අල්ලන්නේ නෑ බන්. ඔය දෙමලුන්ව අත්අඩංගුව ගත්තොත් සහජිවනේ නැතිව එනවා නේ
     
    Oct 13, 2007
    230
    6
    0
    ලංකාවෙ දෙමළ උන්ගෙන් යම්කිසි උගත්කමක් ඇතිව ජීවත්වෙන පිරිස ඇරෙන්න සාමන්‍ය දෙමළ මිනිස්සු මං දන්න විදියට මහ මෝඩ තකතීරු කොට්ටාශයක්,,

    උන් ජීවත් වෙන්නෙ තමිල්නාඩු කසිකබල් ෆිල්ම් වල පෙන්නන වීරයා දුෂ්ඨයා ඉන්න ෆැන්ටසි ලෝකවල, මේක මං අත්දැකීමෙන් කියන්නෙ,බහුතරය එහෙමයි,

    ආවේගශීලී උනාම ම්ලෙච්ඡ දරුණු විදියට හැසිරෙනවා,පලිගන්නවා, ඒ වගේම සංවේදී වෙන අවස්ථාවල පමණ ඉක්මවා සංවේදී වෙනවා,,හරියට දෙමල ෆිල්ම්ස් වල පෙන්නනවා වගෙයි,,

    උතුරේ සහ නැගෙණහිර පලාත්වල විතරක් නෙවේ කඳුරට ජීවත් වෙන දෙමළ උන්ගෙත් හැටි ඔහොමයි,,ඒක උන්ගෙ ජානවල හැටියක්ද මං දන්නෙ නැහැ..

    උන්ගෙ මේ මෝඩ කම්වලින් ප්‍රයෝජන අරගෙන තමා ප්‍රභාකරන් මරාගෙන මැරෙන යක්කු වගේ පිරිසක් ඉන්න LTTE එක හැදුවෙ,, අද ටත් කිසිම සෙතක් නොකරම වතුකරේ දෙමළ උන්ගෙ ඡන්දවලින් තොණ්ඩමන් දිනන්නෙ ඔය මෝඩ කම හින්දා..

    .සිංහලමිනිස්සු කවදාවත් කොච්චර දරුණු කොටියෙක් උනත් මරලා ඔය වගේ ම්ලෙච්ඡ විදියට හැසිරෙන්නෙ නැහැ..ඌ තිරිසන් වනචාරී සතෙක් කියලා අවබෝධයක් තියෙන නිසා..(ප්‍රබාකරන් මරපු වෙලාවෙ සතුට සැමරීම මෙතනට ඈඳා නොගන්න )

    මේක දැක්කාමත් මට මතක් වෙන්නෙ දුෂ්ඨයා වීරයා ගේමක්ම තමා,,කොටියා පරම දුෂ්ඨයෙක් කියලා හිතලා තමා මුන් හැසිරෙන්නෙ....
    :yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,010

    සිරාවටම
     
    • Like
    Reactions: nir83k

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,336
    20,732
    113
    Panadura

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: EUMA175

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    මේකේ ඉන්න ගොඩක් උන්ට ප්‍රශ්නේ තේරෙන්න කොටියා වත්තටම එන්න ඕන....... වනජීවී එකේ උන් අනේ අපිට බෑ කොටියා අල්ලන්න කියන්නත් ඕන....... එතකොට බලන්න බැරියෑ කොච්චරකල් දොර වහං ඉඳීද කියලා
    :P

    ncq4jMQ.png
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කොටියට ගහනව වට වෙලා(උදලු වලින් එහෙම) පව් කියල හිතෙනව,සතා මරල හෙන ගොන් විදියට ඇදගෙන එන්නෙ ලොකු වැඩක් කරා වගේ,මිනිස්සු කිහිප දෙනෙක්ට තුවාල කරපු නිසා තරහට වෙන්ඩ ඇති..නීතියෙ හැටියටනම් ඌරෙක් උනත් මරන්ඩ බෑ දන්න තරමට :(

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: HKavinda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දන්න විදියට උන්ට වැඩේ කරගන්න බැරිවෙලා.දෙමල්ලුත් දඟලලා තියෙනවා, විද්ද ගමන් සිහිනැතිවෙන බෙහෙතුත් නෑ, කොටින්ට ෂොට් එක දෙනකොට බල්ලෝ වගේ පැනලා දුවන්නේ නෑ සෙට් වෙච්ච එකාව කන්න පනිනවා. එතන හිටිය පිස්සෝ එක්ක කොටි ආම්බාන් කරන්න බෑ..... පොලිසියේ උනුත් ඉන්නවා දැක්ක ඔය සිද්දිය වෙනකොට. උන්ටවත් මිනිස්සු පාලනය කරන්න බෑ...... වනජීවී එකේ උන් කියනවනම් එතන හිටිය උන් රාජකාරියට බාදාකලා කියලා එහෙම උන්ට දැඩිව නීතියෙන් දඩුවම්කරන්න ඕන. මොකද කොටියා කියන්නේ නීතියෙන් ආරක්‍ෂිත සතෙක්.
    එතන හිටිය උන් දෙමළ ෆිල්ම් බලනවා වැඩිගතියක් පේනවා :eek::eek:
    fyi