දිවියෝ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පසුගිය සිව් මාසයේදී නුවරඑළියේදී වැඩුණු දිවියන් සිව් දෙනකු දඩයකකරුවන්ගේ මන්දට හසුවීමෙන් මියගිය බව වනජීවී නිලධරයෝ කියති.

    pantherapadus_2015928.jpg


    pantherapadus_2015928-2.jpg


    පැන්තරා පාදුස් කොටියා නමින් හැඳින්වෙන මෙම දිවියන්ගේ නිජබිම හෝටන්තැන්න විය හැකි බවත් එහි දිවි ගහනය 50 ක් පමණ වන බවත් ඔවුහු කියති.

    ශ්‍රී ලංකාවේ දිවියා වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්වයෙකි.
    ​
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    sanrakshanayak karanna ona sathek. wada unoth nam mahama aparadayak :(

    ලෝකෙම ඉන්න ලොකුම දිවියෝ ඉන්නේ අපේ ලංකාවේ විතරයි. බලන්න මේ මැරිලා ඉන්න සතාගේ සයිස් එක. පව්. :sorry:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ පැති වල ඉන්න මිනිස්සු වල් ඌරෝ අල්ලන්න දාන මන්දවල් වලට දිවියෝ, ගෝන්නු අහු වෙන්නේ. :sorry: