:: දිවි ගළවා ගත් පුංචි මුගටියා ::

සිංහයින් 4 දෙනෙකු සමග සටන් වැද දිවි ගළවා ගත් පුංචි මුගටියා (VIDEO)
inShare
1
Sep 04, 2014 Kumudu Jayawardana Don't miss, Local, News Ticker, Top Slider 0

‘හිත ඇත්නම් පත කුඩා ද?’ යන ප්‍රස්ථාව පිරුළෙහි අර්ථය ඉස්මතු කළ සිදුවීමක් කෙන්යාවේ Masaai Mara ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වේ.
අඩි දෙකක පමණ දිගින් යුතු මුගටියෙකු ප්රතාපවත් සිංහයින් 4 දෙනෙකු සමග කළ හුදකලා සටන එම සුවිශේෂී සිද්ධිය යි.
නිර්භීතව සටන් කළ මුගටියා අවසානයේ සිංහයින් 4 දෙනෙකුගෙන් මිදී පළා යාමට සමත් වේ.
මෙය Jerome Guillaumot නමැති ඡායාරූප ශිල්පියෙකු විසින් 2011 වසරේදී රූගත කර ඇත ත් ඔහු එය මාධ්‍යයට මුදා හැරියේ, ඊයේ දිනයේදී ය.
newsfirst
සිංහයින් 4 දෙනෙකු සමග සටන් වැද දිවි ගළවා ගත් පුංචි මුගටියා