දිවි_නසා_ගැනීම
කරලැයින් ආච්චි සියදෝරිස් සීය එක්ක අවුරුදු හැත්තෑ ගානක් දීග කෑවා. අන්තිමේදී සියදෝරිස් සීය මලා. කරලැයින් ආච්චිටත් අවුරුදු 93 යි. ආච්චි හිතුව එයා එක්කම මමත් යනවා. එයා නැතුව මම ඉඳල මොකටද කියල.
එහෙම හිතල එයාගේ මුනුබුරා අල්මාරියේ හංගල තිබ්බ පිස්තෝලේ අරන් වෙඩි තියාගන්න හිතුව. ඒත් වැරදියට තියාගෙන පස්සේ නිකං අංගවිකල වෙලා අනුන්ට බරක් වෙන්න ඕන නැහැනේ කියල හිතල දොස්තර මහත්තය හම්බ වෙලා ඇහුව "මහත්තයෝ හදවත තියෙන්නේ හරියටම කොතනද ?" කියල.
දොස්තර මහත්තය කිව්වා මිනිස්සුන්ගේ වම් පපුවේ තමයි හදවත තියෙන්නේ කියල. " හරියටම කොතනද මහත්තයෝ?" කියල ආයිත් ඇහුව කරලැයින් ආච්චි.
"හරියටම වම් පියයුරු තුඩට ඩිංගක් යටින්" කියල කිව්වා දොස්තර මහත්තය. "පියයුර කිව්වේ මහත්තයෝ?"
"ඒ කිව්වේ ආච්චිගේ තන් පුඩුවට" කියල දොස්තර මහත්තය දන්න සිංහලෙන් කිව්වා.
එදා රාත්තිරියේ අසල්වැසියෝ කරලැයින් ආච්චිව රෝහල් ගත කරා එයාගෙ දනිස්සට වැදිච්ච වෙඩි පාරක් නිසා.
.

Last edited: