දිවුරාලා පවසන්න
දිවුරාලා පවසන්න මට අදරේනම්........
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්
එය සත්තමයි සොදුරෙ මා මියෙන තාක් කල්......
ඔබටයි මගේ සෙනෙහෙ නැ දෙන්නෙ කාටත්....
සියුමැලි ඇගිලි තුඩු හදට තද කොට තබාලා.....
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා....
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා ....
කෝ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා......