දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයිසොදුරෙ මා මියෙන තාක්..කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්.
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයිසොදුරෙ මා මියෙන තාක්..කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්.