~දිවුරාල පවසන්න~ Centigradz Acoustic Version Cover

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හපොයි කොලුවෝ.. ටෙම්පෝ එකට නෙවෙයි නේ සින්දුව කියන්නේ.. ඔක්කොම OFF නේ යන්නේ.. :oo::baffled:

    අවංකව කියන්නේ මටනම් එපා උනා. නමුත් try කරහන්. හැමෝම දවසින් ගොඩ යන්නේ නෑනේ.. අනික් සින්දුත් ජුන්ඩක් අවුල් කියලා තියෙන. Phone එකකින් රෙකොර්ඩ් කරලා වගේ මියුසික් & වොයිස්. :sorry:
     
    Last edited:

    Music Forever

    Member
    May 15, 2016
    25
    4
    0
    හපොයි කොලුවෝ.. ටෙම්පෝ එකට නෙවෙයි නේ සින්දුව කියන්නේ.. ඔක්කොම OFF නේ යන්නේ.. :oo::baffled:

    අවංකව කියන්නේ මටනම් එපා උනා. නමුත් try කරහන්. හැමෝම දවසින් ගොඩ යන්නේ නෑනේ.. අනික් සින්දුත් ජුන්ඩක් අවුල් කියලා තියෙන. Phone එකකින් රෙකොර්ඩ් කරලා වගේ මියුසික් & වොයිස්. :sorry:

    ඔව් බං උඹ කියපු එව්ව හරි සේරම :yes: Tempo ටිකක් අඩුයි කියල තේරුණේ පස්සෙ :baffled:
    Thanks for the comment ;)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,904
    113
    වොයිස් ට්‍රැක් එකයි බැක් එකයි එවහන් පොඩ්ඩක් හදල කරල ගමු නේ. :rolleyes: