දිවුරුම් දීමට අනුරගේ බිරිඳ සහ ළමයින් ආවද?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,569
    10,360
    113
    44
    Living in an Atom
    ඒවානම් වැඩක් නැහැ. මිනිසුන්ගේ පුද්ගලික කාරනා නම් අදාළ කරගන්න අවශ්‍ය නැහැ. මිනිහ බැඳලාද , බැඳලා ඉන්නේ පුංචි අම්මවද, ළමයි නැද්ද නැත්නම් ඌ සමලිංගිකද , ලපයක් තියනවද වගේ දේවල් අනවශ්‍ය දේවල්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    පුන්චි අම්මා හැරමිට්ටකින් යන නිසා එන්න අමාරුයි කියලලු
     
    • Haha
    Reactions: pavanruka

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    අද මට එකෙක් කියපි හරිනි සමලිංගිකලු නේද කියල ... මම කියපි සමලිංගික උනත් ද්විලිංගික උනත් අපිට මොකද අපේ ලිංගෙඇයි. ඒක රටකට වැඩක් කරනවනම් එච්චරයිනේ කියලා.

    ඔනි නැති මගුල්ම තමා මුන් හොයන්නෙ. 🤮
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දිවුරුම් දීමට අනුරගේ බිරිඳ සහ ළමයින් ආවද?
    මන් නම් කියන්නේ ඔවා හොයන්න ඕනි, ළමයි කීයද, උන් මොනාද කරන්නෙ, පුන්චි අම්මට මොකද උනේ, ලප කීයක් තියනවද තව, පුංච් බැදපු බාප්පගෙ අක්කාගේ දුව මොනාද කරන්නෙ, ඒ කෙල්ලට කොල්ලෙක් නැද්ද, ඉන්නවනම් ඌ මොනාද කරන්නෙ,
    ඇයි යකෝ ගමේ ඇන්ටිලට විතරද පුලුවන් ඕවා හොයන්න හොයපන් මන් නම් කියන්නෙ උබලත් 😊
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අද මට එකෙක් කියපි හරිනි සමලිංගිකලු නේද කියල ... මම කියපි සමලිංගික උනත් ද්විලිංගික උනත් අපිට මොකද අපේ ලිංගෙඇයි. ඒක රටකට වැඩක් කරනවනම් එච්චරයිනේ කියලා.

    ඔනි නැති මගුල්ම තමා මුන් හොයන්නෙ. 🤮
    තව කවුදෝ හිටපු නායකයෙකුත් සමලිංගික ද ද්විලිංගිකද කොහෙද, එත් ඒ කාලෙත් පතුරු ගැහුවා නේ හොඳටම? ඒ කාලේ නැති සහකම්පනය සහ වගවීම දැන් මොකටද?