දිවුරුම් දීමේ සතුට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    69 ලස්සේ ගැන පුදුම ආඩම්බරයක් දැනෙනවා මාතියා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පොලිසියට බෑනලා වෑඩක් නෑ.. උන් කරන්නේ උඩින් එන නියෝග වලට වෑඩ කරන එක... එකෙක් හරි දන්නවද ඔය කියන කොතලාවල පනතේ තියෙන්න මොනවද කියලා?

    එහෙම කරන්න හමුදාවට පොලිසියට බෑ.. නියෝග ක්‍රියාත්මක කරන්න ඕනේ.. වෑරදුනොත් නියෝග දුන්න කෙනා වගකීම ගන්න ඕනේ..
    Policiya kiyanne army eka nemeyi. Hamadema lokkagen ahala karanna deyak naha.
    Policiye bahutarayak niwatyo inne.
     
    • Dislike
    • Love
    Reactions: Boole and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Policiya kiyanne army eka nemeyi. Hamadema lokkagen ahala karanna deyak naha.
    Policiye bahutarayak niwatyo inne.
    ලොක්කගෙන් අහලා පොතේ ලියලා තමා යන්නේ... වෑඩේ කරන්නෙත් ලොක්කාගේ අණට.. ෆීල්ඩ් එකේ ඉන්න ලොක්කාට උඩින් උස්සලා බස් එකට දාගනින් කියලා නියෝගට ආවම මිනිහා පහල ඉන්න අයට අණ දෙනවා.. එච්චර තමා.. කොයි ආණ්ඩුව තිබ්බත් පොලිසිය මිනිස්සුන්ගේ ඔලු පෑලුවා.. මොකද එක නිලධාරියෙක්ට දඩුවම් ලෑබුනාද? නෑ.. මොකද උන් කරන්නේ දෙන අණ පිලිපදින එක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලොක්කගෙන් අහලා පොතේ ලියලා තමා යන්නේ... වෑඩේ කරන්නෙත් ලොක්කාගේ අණට.. ෆීල්ඩ් එකේ ඉන්න ලොක්කාට උඩින් උස්සලා බස් එකට දාගනින් කියලා නියෝගට ආවම මිනිහා පහල ඉන්න අයට අණ දෙනවා.. එච්චර තමා.. කොයි ආණ්ඩුව තිබ්බත් පොලිසිය මිනිස්සුන්ගේ ඔලු පෑලුවා.. මොකද එක නිලධාරියෙක්ට දඩුවම් ලෑබුනාද? නෑ.. මොකද උන් කරන්නේ දෙන අණ පිලිපදින එක.
    Lokkama (IGP) tamayi kiwwe minissu ussan yanna epa kiyala
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Lokkama (IGP) tamayi kiwwe minissu ussan yanna epa kiyala
    ඒ උස්සන් යන්න එපා කිව්වේ පාරේ යන මිනිස්සු මිසක් උද්ඝෝෂන කරන අය නෙමේ.. උඹ හිතන්නේ මේ පොලිස්කාරයෝ උන්ගේ තනි කෑමත්තට මේවා කලා කියලද? එහෙනම් උන් අද ගෙදර 😂 😂 😂 😂 😂 😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒ උස්සන් යන්න එපා කිව්වේ පාරේ යන මිනිස්සු මිසක් උද්ඝෝෂන කරන අය නෙමේ.. උඹ හිතන්නේ මේ පොලිස්කාරයෝ උන්ගේ තනි කෑමත්තට මේවා කලා කියලද? එහෙනම් උන් අද ගෙදර 😂 😂 😂 😂 😂 😂
    Tani kamattata karanawayi kiwwe naha.
    mama kiwwe unta army eke wage president hari kawuru hari lokkek
    kiyana dema karanna one naha.(unge simawa atule )
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Tani kamattata karanawayi kiwwe naha.
    mama kiwwe unta army eke wage president hari kawuru hari lokkek
    kiyana dema karanna one naha.(unge simawa atule )
    අත් අඩන්ගුවට ගන්න කිව්වට පස්සේ උන් අත් අඩන්ගුවට ගන්න ඔනේ.. එතකොට අත් අඩන්ගුවට පත්වෙනා කෙනා නිකන්ම එනවා නම් අවුලක් නෑ, නෑත්නම් පොලිස්යට පොර කාලා තමා අරන් එන්න වෙන්නේ.. ඒක උන්ගේ රස්සාව.. උන්ට බෑනලා වෑඩක් නෑ..
     
    • Like
    Reactions: sakuntha1996